SIM CARD+LANDPHONE

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,496
    210
    63
    යාලුවනේ SIM CARD එක දාල use කරන්න පුළුවන් Fixed Line වලට තියෙන වගේ PHONE තියෙනවද ගන්න Ebay උනත් කමක් නෑ.......
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,867
    3,064
    113
    ඔය ලංකාබෙල් වලට දෙන cdma ෆෝන් වලත් සිම් කාඩ් එක දාන්න තැනක් තියෙනවා බන් ඒවුනාට දැම්ම කියල වැඩ කරන්නෙනම් නෑ ඇතුලෙන් මොකක් හරි කරලා ඇත්තේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,421
    12,930
    113
    38
    ඔය ලංකාබෙල් වලට දෙන cdma ෆෝන් වලත් සිම් කාඩ් එක දාන්න තැනක් තියෙනවා බන් ඒවුනාට දැම්ම කියල වැඩ කරන්නෙනම් නෑ ඇතුලෙන් මොකක් හරි කරලා ඇත්තේ

    මන් දැකලා තියෙන විදියට Phone එකේ IME එකට Activ කරන්නේ කනේක්ෂන් එක.

    GSM Land Phone කියලා Search කරපන් හම්බෙයි බඩු. ebay එකේ තියෙනවා.

    ඉස්සර 2004 කලේ Hutch එකෙන් දුන්නා සිම් දාන Land Phone එකක්. ගෙදර තිබුණා එයාලා ඇවිල්ලා බට දෙකේ ඇන්ටිනා එකක් එහෙම ගහලා හයි කරලා දීලා ගියේ ඒ කලේ මේහෙට කිසිම කොම්පැනියක සිග්නල් තිබුනේ නැහැ.