sim help

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
kollek unama kellata awashiya adare rakawaranaya hamadema denna dana ganna oni...salli wiyadam karanna oni..eka boyge resposibility eka:angry::angry::angry::angry:

ඇහුවට තරහා වෙන්න එපා නංගි... කොල්ල විතරයි ඕනේ කිය කියා බයිලා ගගහා වෙන කෙල්ලන්ගේ කොල්ලෝ අරවා අරන්දෙනවා මට මෙව්වා නෑ කිය කියා ඉන්න එකද හරි...? කෙල්ලෙක් උනහම පහසුවෙන් පෝෂණය කරන්න පුලුවන් වෙන්න් ඕනේ... අන්න ඒ වගේ කෙල්ලන්ටයි පොලවේ පය ගහලා ඉන්නවා කියන්නේ... හරි හරි දැන් ඔයා කියන විදිහට කොල්ලගේ Responsibility එක කෙල්ල වෙනුවෙන් සතේ හි‍ඳෙනකන් වියදම් කර ගැනීමනම්...?? කෙල්ලගේ Responsibility එක මොකක්ද...?? කොල්ලට කකුල පළල් කරන එක විතරද..?? Grow up gal you have to complete lots of home work.... :rofl::rofl::rofl:
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
http://www.elakiri.com/forum/showthread.php?t=1544392

machan mama me kellagen , (mage yaluwa haraha ahuwa ) meki set ithin......iye call korala dialog ekata 100 card 5k damma........ada 100 card 3i.....mehema giyoth mata waha tikak kanna wenne....labeta katha koranna puluwan vidiyak kiyapannnnnn :angry:

මොබිටෙල් මම පාවිච්චි කරන්නේ.. කෙල්ලෙක්ට කපල් පැකේජ් අරන් දෙනවා තරම් තවත් මහා ගොන් කමක් ලොවෙත් නෑ... එතකොට totally free නිසා උන් පැය 24 ම වාත වෙනවා... මොබිටෙල් එකේ #111# ගහලා පළවෙනි විනාඩියට රුපියල් 2, දෙවනි විනාඩියට රුපියල් 1, තුන්වෙනි වින්නාඩියට සත 75 යි, එතන ඉඳන් දිගටම සත 50 යි... messagea එකක් සත 25 යි පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න... ඊට පස්සේ ඒකට රුපියල් 200 කට වඩා උඩින් දාලා 200 = 0 කියලා හිතාගෙන රීචාර්ජ් කර ගෙන කතා කරන්න.. එතකොට පළවෙනි විනාඩියේ ඉඳන්ම විනාඩියට සත 50 යි බන්.. ටැක්ස් එක්ක .62 ක් වේවි.. message එකක් සත 10 යි.... 200 ට වඩා සතයක් අඩු උනත් පරණ පැකේජ් එක විදිහටයි චාර්ජ් වෙන්නේ....
 
Last edited:

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0

ඇහුවට තරහා වෙන්න එපා නංගි... කොල්ල විතරයි ඕනේ කිය කියා බයිලා ගගහා වෙන කෙල්ලන්ගේ කොල්ලෝ අරවා අරන්දෙනවා මට මෙව්වා නෑ කිය කියා ඉන්න එකද හරි...? කෙල්ලෙක් උනහම පහසුවෙන් පෝෂණය කරන්න පුලුවන් වෙන්න් ඕනේ... අන්න ඒ වගේ කෙල්ලන්ටයි පොලවේ පය ගහලා ඉන්නවා කියන්නේ... හරි හරි දැන් ඔයා කියන විදිහට කොල්ලගේ Responsibility එක කෙල්ල වෙනුවෙන් සතේ හි‍ඳෙනකන් වියදම් කර ගැනීමනම්...?? කෙල්ලගේ Responsibility එක මොකක්ද...?? කොල්ලට කකුල පළල් කරන එක විතරද..?? Grow up gal you have to complete lots of home work.... :rofl::rofl::rofl:

ehenam mama job 1k karannam...oya kade yanna..badu genna..pole yanna...kama hadanna...lamai bala ganna...okkoma karanna...kiyana sinhala terenne nane:frown::frown::frown::frown:
 
angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
මොබිටෙල් මම පාවිච්චි කරන්නේ.. කෙල්ලෙක්ට කපල් පැකේජ් අරන් දෙනවා තරම් තවත් මහා ගොන් කමක් ලොවෙත් නෑ... එතකොට totally free නිසා උන් පැය 24 ම වාත වෙනවා... මොබිටෙල් එකේ #111# ගහලා පළවෙනි විනාඩියට රුපියල් 2, දෙවනි විනාඩියට රුපියල් 1, තුන්වෙනි වින්නාඩියට සත 75 යි, එතන ඉඳන් දිගටම සත 50 යි... messagea එකක් සත 25 යි පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න... ඊට පස්සේ ඒකට රුපියල් 200 කට වඩා උඩින් දාලා 200 = 0 කියලා හිතාගෙන රීචාර්ජ් කර ගෙන කතා කරන්න.. එතකොට පළවෙනි විනාඩියේ ඉඳන්ම විනාඩියට සත 50 යි බන්.. ටැක්ස් එක්ක .62 ක් වේවි.. message එකක් සත 10 යි.... 200 ට වඩා සතයක් අඩු උනත් පරණ පැකේජ් එක විදිහටයි චාර්ජ් වෙන්නේ....

ehema kata karanne adaretane..anika 24hrs ma kata karanawada:angry::angry::angry::angry:girlge age danne nati adare danne nati mati pusek oya:angry::angry::angry::angry::angry:
 
Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    hutch couple package 1k ganna..natnam mobitel couple package ganna...hutch tama hodama...
    Hutch ....1months 200 reload - unlimited call time
    Mobitel...1months 154 reload - 2000 minutes & sms free...

    good luck both of u...:D

    Hutch ekea totally free nah ne..?? :rolleyes::rolleyes:
    200 reload ekak dapuwa hambena minutes kiyak da kiyalda dannawada ??:confused:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ehema kata karanne adaretane..anika 24hrs ma kata karanawada:angry::angry::angry::angry:girlge age danne nati adare danne nati mati pusek oya:angry::angry::angry::angry::angry:

    Puduma adarayakne eka... Paya 24 ma waatha wena eka maru adare.. Wena wadak karaganne kohomada ethakota..?? anika mage Job ekath ekka ohoma watha wena eka maha anayak.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    girlta katha karana eketh gathiyak thiyenawa bnz....dawasata 1hr wage athi ethin. :yes: :yes:
    උඹට කියන්න මචං මං ඒ කාලෙ රෑ දහයෙ ඉඳලා.. පාන්දර දෙක තුන වෙනකන් මල් කඩනවා..:rofl: හච් කපල් සිම් එකක් තිබුණා මං ගාව ඒ දවස්වල..:yes: