sim network block...

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මචන්ලා, එළකිරි වැඩ්ඩෝ තමයි මේ වගේ ප්‍රශ්නෙකදි මතක් වෙන්නේ...

    මගේ phone එකක් තියෙනව බන්,
    Samsung Galaxy J2 core (SM-J260G/DS)


    images
    images

    මේකෙ country lock එක unlock කරගන්නෝනෙ බන්...

    අළුතින් firmware ගැහුවොත් හරියයිද? නැත්නම් ඊට වඩා ලේසි/හොඳ ක්‍රමයක් තියෙනවද?
     
    Last edited:
    • Like
    Reactions: dabba1983

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    bump, nikan gahala balapan lankawe firmware eka, samahra wita hariyanna puluwan neda ??
    mata tibba hena issarama galaxy A kiyala phone ekak, eka mama software update karahama unlock una
    nikan firmware gahala balapan
    odin walin nikan gahanne tiyenne, podi wadak ne
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ODIN software එකෙන් පුළුවන්. youtube video තියෙනවා. search කරලා හොයා ගන්න. J2 එකට ආපු Sri Lankan හෝ India (asia) firmware එකක් හොයා ගන්න. (video වලම link දීලා තියෙනවා.) sri lanka එකක් හොයා ගන්න බලන්න. එකේ සිංහල තියෙනවා. මන් J1 2016 එකක් කළා.


    *මගේ data ඉවර වෙලා. නැත්තන් link ටික හොයලා දෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: pody malli