Galaxy Core Prime unlock කරගන්නේ කොහොමද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    Galaxy Core Prime unlock කරගන්නේ කොහොමද?


    Galaxy Core Prime SM-G360H/DS එකක් තියෙනවා. SIM network unlck pin කියලා වැටෙනවා. කොහොමද මේක unlock කරගන්නේ?


    Samsung-Galaxy-Core-Prime_.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බලපන් 900කට තිබුනා බන් සිම් එකක් ඉක්මන් එකේ..:) ඒක දැම්මාම අන්ලොක් වෙනවා වෙන විස්තරයක් නම් දන්නෑ බන් :baffled:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    බලපන් 900කට තිබුනා බන් සිම් එකක් ඉක්මන් එකේ..:) ඒක දැම්මාම අන්ලොක් වෙනවා වෙන විස්තරයක් නම් දන්නෑ බන් :baffled:
    mathaka nadda link ekak ehema? oka hoyanna mokak kiyalda dan :S
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක අන්ලොක් කරන තැනකට දීල කරගනින්. ඉමි එක වෙනස් නොවී ලොක් එක අරින එක තමයි හොඳ. එක දෙන්න කලින් කියපන්.