Sim unlock කරන්න හොඳ තැනක්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මට හම්බුනා ඉන්දියාවෙ ගිය කෙනෙක්ගෙන් Jio phone next කියන model එක. හැබැයි මේකට දාන්න පුලුවන් jio sim විතරයි. මේක unlock කරගන්න කෑගල්ල, මාවනැල්ල area එකේ හොද තැනක් කියහන්කො...මේ තියෙන්නේ ඒ phone එක