Sims newei domata wife la 4i. wife lath un un athare girlfriends la

poddak pataluna kiyahanko ithin deka.Sims newei do![]()
මටත් ටිකක් වෙලා ගියා කියහන්කෝ මොකද්ද කිව්වේ කියල තෙරුන් ගන්න.poddak pataluna kiyahanko ithin deka.![]()
gahuwe na hena kalekin..
මෙතන පැයක් විතර ගන්න එක නෝමල් ද? මෙතනින් එහාට දැන් පැයක් තිස්සේ ගියේ නෑනේ.These games gets reallly boring really fast
Try cities skyline instead EA crap![]()
අඩෝ මේක මෙතනින් එහාට ඉන්ස්ටෝල් වෙන්නේ නෑනේMan nan trainer ekak demma.gahuwa nuclear powerstation 10k witara.love simcity

අඩෝ මේක මෙතනින් එහාට ඉන්ස්ටෝල් වෙන්නේ නෑනේ![]()
![]()
![]()
ඉතින් එහෙම මැසේජ් එකක් ආවේ නෑනේ.Virus guard disable karapan
Sim City <<<<<<< Cities Skyline
Virus guard disable karapan

ඉන්ස්ටෝල් කළා. පස්සේ ගේම් එක ඇතුලටත් ගියා. එතනින් ගේම් එක ස්ටාර්ට් කරලා ලෝඩ් වෙලා මැප් එක ඇතුලට යන්න හරියටම ගියා විනාඩි 25. පස්සේ මැප් එක සුම් කරන්නයි එහාට මෙහාට කරන්නයි ගියහම එපා වෙනවා, පට්ටම ස්ලෝ බන්. ස්ටෙප් එකෙන් ස්ටෙප් පෙන්නන්නේ හැම එකම. ගේම් එක ගහන්න බැරි තරම්ම ස්ලෝ, 8GB ram එකත් මදි කියන්නේ ඉතින් 32GB එකක්වත් ඕන වෙයි බන් මේක ගහන්න. simcityම ගහගෙන ඉන්නවා ඔන්න ඔහේ,![]()
මේ වෙලාවට තමා හෙන ගහල පිච්චුනා ගේමින් ලැප් එකේ අගේ තේරෙන්නේ. moto gp 19 ගහපු ලැප් එකනේ කිසි ස්ලෝ එකක් නැතුව.You need a graphics card

Man oka gehuwa etchara alluwe ne simcity wage.simcity eke mayor ehema kiyanwane minissu happy arawa mewa.meke ewa ne.මේ වෙලාවට තමා හෙන ගහල පිච්චුනා ගේමින් ලැප් එකේ අගේ තේරෙන්නේ. moto gp 19 ගහපු ලැප් එකනේ කිසි ස්ලෝ එකක් නැතුව.![]()
![]()
![]()
ඔව් ඒකෙ එහෙම කියනවනේ. එකේ වගේ මේකේ අපි mayor කෙනෙක් නෙමෙයිදMan oka gehuwa etchara alluwe ne simcity wage.simcity eke mayor ehema kiyanwane minissu happy arawa mewa.meke ewa ne.

Ah ekko hdd eka slow naththan ram eka madi. Mage ekath winadi 5k withara yanawa sahara welaawata habai matanan eka une addons daalaඉන්ස්ටෝල් කළා. පස්සේ ගේම් එක ඇතුලටත් ගියා. එතනින් ගේම් එක ස්ටාර්ට් කරලා ලෝඩ් වෙලා මැප් එක ඇතුලට යන්න හරියටම ගියා විනාඩි 25. පස්සේ මැප් එක සුම් කරන්නයි එහාට මෙහාට කරන්නයි ගියහම එපා වෙනවා, පට්ටම ස්ලෝ බන්. ස්ටෙප් එකෙන් ස්ටෙප් පෙන්නන්නේ හැම එකම. ගේම් එක ගහන්න බැරි තරම්ම ස්ලෝ, 8GB ram එකත් මදි කියන්නේ ඉතින් 32GB එකක්වත් ඕන වෙයි බන් මේක ගහන්න. simcityම ගහගෙන ඉන්නවා ඔන්න ඔහේ,![]()
Graphic card අවුලක් නෙමෙයිද, mage on board normal intel graphic එකක් තියෙන්නේAh ekko hdd eka slow naththan ram eka madi. Mage ekath winadi 5k withara yanawa sahara welaawata habai matanan eka une addons daala