Simcity Buildit PC version

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    ඉන්ස්ටෝල් කළා. පස්සේ ගේම් එක ඇතුලටත් ගියා. එතනින් ගේම් එක ස්ටාර්ට් කරලා ලෝඩ් වෙලා මැප් එක ඇතුලට යන්න හරියටම ගියා විනාඩි 25. පස්සේ මැප් එක සුම් කරන්නයි එහාට මෙහාට කරන්නයි ගියහම එපා වෙනවා, පට්ටම ස්ලෝ බන්. ස්ටෙප් එකෙන් ස්ටෙප් පෙන්නන්නේ හැම එකම. ගේම් එක ගහන්න බැරි තරම්ම ස්ලෝ, 8GB ram එකත් මදි කියන්නේ ඉතින් 32GB එකක්වත් ඕන වෙයි බන් මේක ගහන්න. simcityම ගහගෙන ඉන්නවා ඔන්න ඔහේ, :(

    mama gahanneth 8GB. mage 9 slot open wunama thamai wela yanne ambanaka. naththan new map ekanan 1 min walin load wenawa. Install karala thiyenneth SSD ekata newei HDD ekata.settings low karala try karanna.

    Mage thiyenne dell 5558 - i5 5th gen 5200u (chora)
    8GB ram
    nvdia 920M (Entry level graphics card ekak. nikan 2GB extra ram ekak thiyenawa wage echcharai)
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,659
    113
    33
    Kalutara

    මගේ i3 එකක්නේ.
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    ඉන්ස්ටෝල් කළා. පස්සේ ගේම් එක ඇතුලටත් ගියා. එතනින් ගේම් එක ස්ටාර්ට් කරලා ලෝඩ් වෙලා මැප් එක ඇතුලට යන්න හරියටම ගියා විනාඩි 25. පස්සේ මැප් එක සුම් කරන්නයි එහාට මෙහාට කරන්නයි ගියහම එපා වෙනවා, පට්ටම ස්ලෝ බන්. ස්ටෙප් එකෙන් ස්ටෙප් පෙන්නන්නේ හැම එකම. ගේම් එක ගහන්න බැරි තරම්ම ස්ලෝ, 8GB ram එකත් මදි කියන්නේ ඉතින් 32GB එකක්වත් ඕන වෙයි බන් මේක ගහන්න. simcityම ගහගෙන ඉන්නවා ඔන්න ඔහේ, :(
    Man ganneth 8gb, 150mx i5 lap eken. Load wenna nam 5min wage yanawa hdd ekata install kare. Shape eke gahanna puluwan mata nam
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,659
    113
    33
    Kalutara
    Man ganneth 8gb, 150mx i5 lap eken. Load wenna nam 5min wage yanawa hdd ekata install kare. Shape eke gahanna puluwan mata nam
    අමුතුවෙන් performance අඩු කලාද ගේම් එකේ?

    PS - හරිනේ බන්. සේරම පර්ෆෝමන්ස් අඩු කරලා බැලුවා ගේම් එක ගහන්න පුළුවන් මට්ටමට එනවා. හැබැයි මැප් එක ඇතුලට යන්න විනාඩි 15-20ක් යනවා. ඒකෙ වෙනසක් නෑ.
     
    Last edited:
    • Love
    Reactions: BlackWolf