Simple Tips and Tricks for money (සරලව සිංහලෙන් )

gaaca

Junior member
  • Jun 22, 2007
    82
    23
    8
    40
    Negambo
    Simple Tips and Tricks for money (සරලව සිංහලෙන් )

    Online සල්ලි හොයන්න ගිහින් එපා වෙලා ඉන්න අයට මගේ අත්දැකීම් වලින් , වැරදුණු තැන වලින් පාඩම් ඉගෙනගෙන හරියටම ගානක් හොයා ගන්නේ කොහොමද කියල මම කියල දෙන්නයි යන්නේ.
    මුලින්ම මගේ target එක ලක්ෂ ගණන් හොයන්න නෙවෙයි .අවම දවසට $ 1ක් . මාසෙට එතකොට $ 30 .කට්ටිය කියනවා වගේ මේ 1$ හොයන්න ඔයාට විනාඩි 2,3 න් බෑ . අඩුම පැය 1/2 ක් වත් යනවා.

    මම ගන්නේ මේකට බහුතරයක් සල්ලි හොයන site 2ක්ම තමයි . මේ site වල වැඩ කරන හැටි 100 ගනන් video සිංහල , English භාෂා දෙකෙන්ම ඔයාලට youtube එකේ හොයා ගන්න පුළුවන්.මේවට හොඳට තැමිබිලා සල්ලිත් නැතුව කටු කාල තමයි දන්න සරල වැඩක් කරලා අමාරුවක් නැතිව ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට සල්ලි ටිකක් සාක්කුවට දා ගන්න හැටි මම අද කියල දෙන්නේ. contd.....

    සම්පූර්ණ විස්තරය මගේ බ්ලොග් එකෙන් !!!

    https://richinleisure2020.blogspot.com/