Youtube චැනල් එකක් පටන් ගන්ඩ හෙල්ප් එක දියල්ල සිංහලුනෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මට ප්රෂ්න කීපයක් තියෙනව
    මට ෆුල් හෙල්ප් එක දියල්ල සිංහලුනෙ

    1) යුරෝප් සෙට් එක ටාගට් කරල චැනල් එක හදන්න ඕන. පෝලන්ඩ් කෙනෙක්ට කියල චැනල් එක හදාගන්න පුලුවන්.
    එතකොට වැඩේ හරිද? තව මොනවද කරන්න ඕන ඒකට ලංකාවෙ උන්ට පේන්නෙ නැතුව තියාගන්න.

    2) ඕනම වීඩියෝ එකකට සල්ලි දෙනවද විව්ස් වලට? හෙයාස්ටයේල් දාන ඒව? බල්ලො නාවන, පූස බත්කන ඒව උනත්?

    2)අපි වෙනකෙනෙක්ගෙ වීඩියෝ උස්සල දැම්මොත් yt එකෙන් ඔටෝ ඩිටෙක්ට් කරල අයින් කරනවද?
    ඒවට සල්ලි දෙන්නෙ නැද්ද?