ෆොටෝග්‍රැෆික් කන්සෙප්ටිසයිසින් ගැන මෙලෝ රහක් නොදනිමි.......
තගේ ව්‍යායාමය සාර්ථක වේවායි පතමි!!!!

ඒ කියන්නෙ කන්සෙප්ට් එක අවුල් ද? රහක් ඇත්තෙම නැද්ද? දත් වල ශූට් එකක් කරමුද?![]()
පොර දවසක් මගේ දත් සෙට් එක ෂූට් කරා. අර පොරගේ පොයින්ට් ඇන්ඩ් ෂුට් කැම් එකෙන්..

සිග්නල් එකෙන් ස්පොන්සර්ශිප් එකක් ගන්න පුළුවන්දත් වල ශූට් එකක් කරමුද?![]()
මම හිතන්නේ තනි කකුලක් නැතුව කකුල් ගොඩක් එක්ක ආව නම් කලර්ෆුල් විදියට වැඩේ වඩා හොද වෙයි කියල....ඒ කියන්නෙ කන්සෙප්ට් එක අවුල් ද? රහක් ඇත්තෙම නැද්ද?
නොදන්නව වුනත් රහ විදින්නම බැරි තරම් මෙලෝ රහක් නැද්ද?
එල එල... ස්තූතියි කිඹුලයියෙ..

මම හිතන්නේ තනි කකුලක් නැතුව කකුල් ගොඩක් එක්ක ආව නම් කලර්ෆුල් විදියට වැඩේ වඩා හොද වෙයි කියල....
උඹ ෆිල්ඩ් එකේ ඉන්න එකා නිසා දන්නව ැති නේ, කන්සෙප්ටිං කියන්නේ මචං මනෝ චිත්‍රයක්. ඒක මවන්න ටිකක් වෙලා යනවා......
මලක් ගසග තමයි හිතන්න වෙන්නේ.....![]()

මල් කිඹුල.... 

කරමු..කරමු.............දත් වල ශූට් එකක් කරමුද?![]()

දැන් තියනවා දෙකක්..........පොර දවසක් මගේ දත් සෙට් එක ෂූට් කරා. අර පොරගේ පොයින්ට් ඇන්ඩ් ෂුට් කැම් එකෙන්..

dath galawanawa wagedaමම හිතන්නේ තනි කකුලක් නැතුව කකුල් ගොඩක් එක්ක ආව නම් කලර්ෆුල් විදියට වැඩේ වඩා හොද වෙයි කියල....
උඹ ෆිල්ඩ් එකේ ඉන්න එකා නිසා දන්නව ැති නේ, කන්සෙප්ටිං කියන්නේ මචං මනෝ චිත්‍රයක්. ඒක මවන්න ටිකක් වෙලා යනවා......
මලක් ගසග තමයි හිතන්න වෙන්නේ.....![]()
දත් ගලවන්නේ උඹ දන්න ගල් යුගේ ඩෙන්ටිස්ට්‍රි වල මචං.......dath galawanawa wageda

කරමු..කරමු.............
හැබැයි උඹේ වගේ ගූ හැත්තෑවයි අරික්කාලයි දත් සෙට් එකක් නම් බෑ............
දැන් තියනවා දෙකක්..........
ලෝ රෙසලූෂන් එකයි,
![]()
හයි රෙසලූෂන් එකයි........
![]()

එහෙම කියන්න එපා සහෝ.. එයත් සමහර විට එලකිරි එකේ මේ වෙද්දි මේ පෝස්ට් බලනවා ඇති..![]()
හරි ඉතින් මම විහිලුවක්නේ කරේ........ කාගෙද මේ අයිඩියා එක.... අපේ කඩවත සෙරෙප්පුවාගෙද.....??
දැන් දූවගෙන ඈවිත් මරු කියවයි......

හරි ඉතින් මම විහිලුවක්නේ කරේ........ කාගෙද මේ අයිඩියා එක.... අපේ කඩවත සෙරෙප්පුවාගෙද.....??
දැන් දූවගෙන ඈවිත් මරු කියවයි......
![]()
![]()