~Simply Change~ අපේ සෙරෙප්පු ෆැෂන් එක..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆොටෝග්‍රැෆික් කන්සෙප්ටිසයිසින් ගැන මෙලෝ රහක් නොදනිමි.......

    තගේ ව්‍යායාමය සාර්ථක වේවායි පතමි!!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆොටෝග්‍රැෆික් කන්සෙප්ටිසයිසින් ගැන මෙලෝ රහක් නොදනිමි.......

    තගේ ව්‍යායාමය සාර්ථක වේවායි පතමි!!!!

    දත් වල ශූට් එකක් කරමුද? :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆොටෝග්‍රැෆික් කන්සෙප්ටිසයිසින් ගැන මෙලෝ රහක් නොදනිමි.......

    තගේ ව්‍යායාමය සාර්ථක වේවායි පතමි!!!!

    :( ඒ කියන්නෙ කන්සෙප්ට් එක අවුල් ද? රහක් ඇත්තෙම නැද්ද?
    නොදන්නව වුනත් රහ විදින්නම බැරි තරම් මෙලෝ රහක් නැද්ද?

    එල එල... ස්තූතියි කිඹුලයියෙ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දත් වල ශූට් එකක් කරමුද? :rolleyes:

    පොර දවසක් මගේ දත් සෙට් එක ෂූට් කරා. අර පොරගේ පොයින්ට් ඇන්ඩ් ෂුට් කැම් එකෙන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :( ඒ කියන්නෙ කන්සෙප්ට් එක අවුල් ද? රහක් ඇත්තෙම නැද්ද?
    නොදන්නව වුනත් රහ විදින්නම බැරි තරම් මෙලෝ රහක් නැද්ද?

    එල එල... ස්තූතියි කිඹුලයියෙ..
    මම හිතන්නේ තනි කකුලක් නැතුව කකුල් ගොඩක් එක්ක ආව නම් කලර්ෆුල් විදියට වැඩේ වඩා හොද වෙයි කියල....
    උඹ ෆිල්ඩ් එකේ ඉන්න එකා නිසා දන්නව ැති නේ, කන්සෙප්ටිං කියන්නේ මචං මනෝ චිත්‍රයක්. ඒක මවන්න ටිකක් වෙලා යනවා......
    මලක් ගසග තමයි හිතන්න වෙන්නේ.....:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන්නේ තනි කකුලක් නැතුව කකුල් ගොඩක් එක්ක ආව නම් කලර්ෆුල් විදියට වැඩේ වඩා හොද වෙයි කියල....
    උඹ ෆිල්ඩ් එකේ ඉන්න එකා නිසා දන්නව ැති නේ, කන්සෙප්ටිං කියන්නේ මචං මනෝ චිත්‍රයක්. ඒක මවන්න ටිකක් වෙලා යනවා......
    මලක් ගසග තමයි හිතන්න වෙන්නේ.....:rofl:

    :growl::growl: මල් කිඹුල.... :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් වල ශූට් එකක් කරමුද? :rolleyes:
    කරමු..කරමු.............
    හැබැයි උඹේ වගේ ගූ හැත්තෑවයි අරික්කාලයි දත් සෙට් එකක් නම් බෑ............:dull::dull:
    පොර දවසක් මගේ දත් සෙට් එක ෂූට් කරා. අර පොරගේ පොයින්ට් ඇන්ඩ් ෂුට් කැම් එකෙන්..
    දැන් තියනවා දෙකක්..........:):):)
    ලෝ රෙසලූෂන් එකයි,

    attachment.php

    හයි රෙසලූෂන් එකයි........

    attachment.php
     
    Attachments

    • DSCF2839.jpg
      DSCF2839.jpg
      36.1 KB · Views: 152
    • DSCF2840.jpg
      DSCF2840.jpg
      28.8 KB · Views: 145

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම හිතන්නේ තනි කකුලක් නැතුව කකුල් ගොඩක් එක්ක ආව නම් කලර්ෆුල් විදියට වැඩේ වඩා හොද වෙයි කියල....
    උඹ ෆිල්ඩ් එකේ ඉන්න එකා නිසා දන්නව ැති නේ, කන්සෙප්ටිං කියන්නේ මචං මනෝ චිත්‍රයක්. ඒක මවන්න ටිකක් වෙලා යනවා......
    මලක් ගසග තමයි හිතන්න වෙන්නේ.....:rofl:
    dath galawanawa wageda
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරමු..කරමු.............
    හැබැයි උඹේ වගේ ගූ හැත්තෑවයි අරික්කාලයි දත් සෙට් එකක් නම් බෑ............:dull::dull:

    දැන් තියනවා දෙකක්..........:):):)
    ලෝ රෙසලූෂන් එකයි,

    attachment.php

    හයි රෙසලූෂන් එකයි........

    attachment.php

    සිරාවටම මගේ නම් දත් වලට මොනා වෙලාද දන්නේ නෑ අෆ්ෆා.. කැඩි කැඩී යනවා. වෙන දේ කියන්න එපා. මම බය වෙනවා. මැරෙනකන් දත් නම් ගලවන්නේ නෑ නෑ නෑ මයි. දත් නරක් වෙලා මම මැරිලා ගියත් කමක් නෑ. දත් නම් ගලවන්නේ නැතෝ... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එහෙම කියන්න එපා සහෝ.. එයත් සමහර විට එලකිරි එකේ මේ වෙද්දි මේ පෝස්ට් බලනවා ඇති.. :no::no:

    :baffled: හරි ඉතින් මම විහිලුවක්නේ කරේ........ කාගෙද මේ අයිඩියා එක.... අපේ කඩවත සෙරෙප්පුවාගෙද.....?? :P දැන් දූවගෙන ඈවිත් මරු කියවයි...... :lol: :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled: හරි ඉතින් මම විහිලුවක්නේ කරේ........ කාගෙද මේ අයිඩියා එක.... අපේ කඩවත සෙරෙප්පුවාගෙද.....?? :P දැන් දූවගෙන ඈවිත් මරු කියවයි...... :lol: :P

    :yes::no::yes::no::yes::no::yes::no::yes::no: