MACHANSLA MATA SINDUVALA... VOICE NATHI KARANA SOFT EKAK ONE.... KAROKE VAGE..... HADANNA... THIYANAVANAM DOWNLOAD KARANA LINK DANNAKO.... PLZ YAALUVANEE...............











oyata ona music thiyala katahada delete karanna neda..?
meka balanna
http://www.elakiri.com/forum/showthread.php?t=1075673
miga ge software eka elakiri wage weda kalaada??![]()
bt ekenen remix parak danna puluvan elakiri vage soft ekak..
. bt mata one. voice eka makaganna puluvan ekak.. ehema ekak thama hambune na bro...

මචන් එහෙම කරන්න බෑ, සම්පූර්ණම කටහඬ අයින් කරන්න බෑ සිංහල සිංදු වල.
එහෙම අයින් කරන්න ගියාම මියුසික් එකෙත් එක එක instruments වල sounds අයින් වෙනව. ව`චුවල් ඩීජේ ට්‍රයි කරල බලහන්.
නැත්තම් ඇඩ්වාන්ස් මොකක් හරි සොෆ්ට්වෙයා එකක් තමයි.thannx machan man hithuve ehema karanna puluvan athi kiyala.....මචන් එහෙම කරන්න බෑ, සම්පූර්ණම කටහඬ අයින් කරන්න බෑ සිංහල සිංදු වල.
එහෙම අයින් කරන්න ගියාම මියුසික් එකෙත් එක එක instruments වල sounds අයින් වෙනව. ව`චුවල් ඩීජේ ට්‍රයි කරල බලහන්.
නැත්තම් ඇඩ්වාන්ස් මොකක් හරි සොෆ්ට්වෙයා එකක් තමයි.
thannx machan man hithuve ehema karanna puluvan athi kiyala.....
සිංහල ඒවගෙ බෑ මචන්..
කලාතුරකින් එකක් සෙට් උනොත් තමයි.
ඔරිජිනල් ඔඩියො සීඩී එකකින් රිප් කරල අරන් නම් කරන්න පුළුවන්,
මොකද එතකොට ගොඩක් පැහැදිලී සිංදුව.
අනික් ඕන එකකත් පුළුවන්,
ඒත් වෙන වල කොටසුත් අයින් වෙනව. 
සිංහල ඒවගෙ බෑ මචන්..
කලාතුරකින් එකක් සෙට් උනොත් තමයි.
ඔරිජිනල් ඔඩියො සීඩී එකකින් රිප් කරල අරන් නම් කරන්න පුළුවන්,
මොකද එතකොට ගොඩක් පැහැදිලී සිංදුව.
අනික් ඕන එකකත් පුළුවන්,
ඒත් වෙන වල කොටසුත් අයින් වෙනව.
![]()
mata soft ekak hambuna miga ayya dunnu. man eken try kala... menna bole anthimata amuthu amuthu bootha saddath enava...
mata efffaaaaa............ una affa..........