මේ සින්දුව තිබ්බේ challenger ෆිල්ම් එකේ (මවුපිය ගුණ ගීතය)
දන්න කෙනෙක් ඉන්නවනන් මට මේක බාගන්න link එකක් දෙන්නෝ.........
මා නලවා මා සනසා ලඟ හිටියේ නුඹයි මගේ අම්මා
මග පෙන්වා මා රැකලා පණ දුන්නේ නුඹයි මගේ තාත්තා