Sinduwen Sinduwa II

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,603
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
    නංගිලා ඒ මල් නෙළන්නේ මාලයක් ගොතන්නයි
    සුවඳ මල්වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    නොරිකෝ සං නිදියන්න.. ////
    නිදියන්න හොදටම රෑ වෙලා
    මට පාලු නෑ මේ හතර රියනට..
    ඔබෙ ආදරේ සුදු ලිලී මල් පිපිලා....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,964
    20,133
    113
    Panadura
    ලං වෙන්න හිතුවාට හොරැහින් බලා
    සිත තාම හරි කෝලයි නුහුරුයි සිනා
    නුබ ගාව මං සතපවා
    සිප ගන්න තුරුලේ හොවා
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    වැසි වසිනා අහස අපි..
    මුතු බඳිනා මුහුද අපි..
    මිණි දිලෙනා පොළොව අපි..
    සිරි ලංකා රටම අපි...
    සිරි ලංකා රටම අපි...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,964
    20,133
    113
    Panadura
    පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා
    රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    නාමල් මිටක් සුදු දෝතින් අරන්
    හිරිමා උදේ ඈ කොහිදෑ ගියේ
    දිව සළු ඇදන් මහ පොළොවට උඩින්
    පියමන් කළේ සුර අගනක් වගේ...
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
    දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
    ඈ සමගින් එදා ඒ මා තමා
    අද නැතුවා වගෙයි ඈ මේ ගමේ..
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මල් මිලාන වසන්තයේ
    සුවඳක් කොයිදෝ වසන්තියේ
    ගලා හැලේ පිණි කඳුලූ
    සඳ මුවා කරන් වැහි වලාකුලූ...
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    ලිහිණියෙකු සේ.. සිඳු මතින් පාවී...
    අහසට නැගී.. ඉහළ ඉගිලෙමි...
    දුර පාවෙනා.. වළාවේ කිමිදිලා...
    ඉගිලී යමි... ආකාසේ ඉමතුරා...
    ඔබ නිසා.. සුළඟ වී...
    ඔබ මගේ.. ළඟ නිසා...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සිගිරියෙ කුරුටු ගිත ලස්සනයි
    ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි
    මුලු කොලේ පුරා ලිවුවේ එක පෙලියයී
    මුලු හදවතින්ම මම ඔබ හට ආදරෙයි..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,964
    20,133
    113
    Panadura
    යමන් බණ්ඩො වෙසක් බලන්න
    ගනින් බර බාගේ බඳින්න
    පාර දිගේ එළි බල බල
    මහ පාරේ හරි කලබල‍
    යමන් බණ්ඩො වෙසක් බලන්න
     

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    නාරි හගුම් උතුරවනා සරාගී හිතවතී,
    ආශා හැගුම් මතු කරනා නුබෙ රූ තොල් පෙති...
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    තුමුල නමුනුකුල ගිරි හිස උඳුල සඳ මඩල දුටු නෙත රැවටුනා තමයි
    කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා
    මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට
    ඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,964
    20,133
    113
    Panadura
    මටම මම අවනත නොවී
    නුඹට බැඳී ප්‍රේමෙන්
    යසට නිදිගත් රැය පුරාවට
    අවධියෙන් වැලපෙම්
    දිවා රෑ නුඹ දනීදෝ නොදනිදෝ
     
    • Like
    Reactions: Sara531

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක වැඩි තරමට කඳුළු හෙලන්නට
    නෙත තවමත් විවර වෙලා
    කවදාවත් හිමිනොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
    හැඬවෙන නෙතඟට තරවටු කෙරුවට
    කඳුළැල් නෑ නතර වෙලා
    හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත් වෙලා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,603
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහේ මා මත්වෙලා
    නිල් ගැබේ පායාලා
    පුන්සඳේ ‍රැස් පවා
    සිනාසී අප දිහා බලා උන්නා
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    නීල නුවන් සනසන්නම්
    රාධාවණි මා එන්නම්..
    වීණා සරින් නළවන්නම්
    රාධාවණි මා එන්නම්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා මල දවසට ගම වටේ තියන තාප්ප පුරා
    ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P:rofl::rofl::rolleyes::rolleyes:

    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ
    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ