Sinduwen Sinduwa II

vinky

Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    කලිඳු ගංගා දෙනියේ වනතීරේ..
    ගෝවින්ද කොතැන සැඟවුණිද මට නොතේරේ
    පියතුමනි නන්ද හා කොහෙද ඔබේ පුතණු..
    මා ඔහුගෙ ප්‍රියාවය සැඟවුණු තැන කියනු
    කලිඳු ගංගා දෙනියේ වනතීරේ....
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
    අද මෙන් ළ‍ඳේ හෙට නෑ හමුවන්නේ මා
    ගෙන යමි ඔබේ ආදරේ...
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    රහත් හිමිවරුන් උඩින් වඩිනවා
    වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
    සිරි මහ බෝ පත් බුදු බණ ලියවී
    පාවී යනවා වැව් සුළඟේ...
    කහමල් පොකුරු වගේ..
    රන්වැලි සෑ රඳුනේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නවදැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කළ ජනපද කළ්‍යාණිට
    හිමියනි මට කළ නොහැක නිගා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,159
    113
    Panadura
    ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විල්ලුද පුංචි දෙපා
    කලුකර ගන්න එපා
    අවුවට යන්න එපා දාවලේ
    අවලස්සන වේවී සිරියාවී
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    වලාකුලින් බැස සමන් කුලත් වැඳ - එලෝ බලා යනවා
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු - හඬ හඬා ඔහේ යනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විකසිත හසරැලි මුකුලිත වෙනකොට
    බලාඉන්න ආසයි
    යාන්තමට වගෙ හිත රිදවෙන්නට
    විහිලු කරන්නම් මං
    හා හා තරහ වෙන්න තහනම්
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    මලත් අතහැර නොයමි දිවුරා
    බදාගෙන හිටියාට මල් කෙමි
    හීන් නිළි වැස්සටත් වෙන්වෙයි
    ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති

    ඉඩෝරෙත් පිපි මල්පෙති
    ගලව ගලවා දුන් හැටි
    ඔබේ ළඟ ඒ කවි ඇති
    මට කියා කිසිවක් නැති...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,159
    113
    Panadura
    තාත්තා වුණත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිමා උදේ ඈ කොහිදැ ගියේ
    දිව සළු ඇදන් මහා පොලවට උඩින් පියමන් කලේ සුර අගනක් වගේ
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    ගමෙන් ලියුමක් ඇවිල්ලා
    අක්කගෙන් වාගේ..
    මොකක් කියලාද දන්නෑ
    එහෙ ගියෙත් නෑ නේ...
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    නිල් මල් විලෙන් නිල් දියත් ගෙන
    කෙස් කැරැල්ලෙන් ඉසිමින්
    වන්දනාවක බරට මල් නෙලමින්
    යෞවනයේ පොපියනා
    චමත්කාර හැගුමින් වෙලී
    සිපගන්නවානම් හොඳම වෙලාවයි...
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මං - සිතේ සඟවාන හැම කල්
    නැවත ඔබ හා - සසරෙ මතු දා - එක් වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා - දවසක ඔයා - යළි එන්න නෑ තරහා..
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    හා... මල් පිපෙන්නෙ
    ගග ගලන්නෙ හැඩනගා
    මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩවෙලා

    පපර පප්ප පපර පප්ප......
    :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලසෝ දුකින් මා මළ පසු
    ඔබෙන් නොලැබ අනුකම්පා
    විසල් මතක රන්කොත් බැඳ
    සැමරුම් ගී ලියනු එපා
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    පිනිබර යාමේ සැවුලන් හඬලනවා
    අම්මා වටකර ලිපගිනි නැළවෙනවා
    කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
    නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විහිලු කරත් මට පෑව සිනාවේ
    සීනූ හඬට හිත හාද වෙලා
    රේණූ අගින් මල් යායා හිනැස්සුව
    මීනූ ගියා හිත පාරවලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,159
    113
    Panadura
    ලියතඹරා මුදු කුසුමකි ඈ
    තවුසන්ගෙ දැහැනෙ සම බිඳිනා
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    නාරි හැගුම් උතුරවනා සරාගි හිතවති
    ආශා හැගුම් මතු කරනා නුබේ රූ තොල් පෙති