Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,913
    20,082
    113
    Panadura
    සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා
    ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලා
    ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා
    මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ලා දළු බෝපත් සෙමෙන් සැලන සේ .....
    යශෝධරා දේවී ...
    වාවනු බැරි තැන රහසේ සගවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී ..................
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,913
    20,082
    113
    Panadura
    වසන්තය ඇවිදින් මටත් හොරැහින්
    සිත් මල් පිපිලා හද විල් තෙමිලා
    වසන්තය ඔබ ගෙනැවිත්
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    මග වනස්පති ලිය ලදල්ලකින්
    පිනි බිඳක් සෙමෙන් සලනා...
     
    • Like
    Reactions: Arthur Curry

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    නාමල් පිපිලා මේ වැව් ඉවුරේ
    නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
    බලා සිටින්නේ
    ඔබේ දෙපා පොඩි සිප ගන්නයි...
     
    • Like
    Reactions: Arthur Curry

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,913
    20,082
    113
    Panadura
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
     
    • Like
    Reactions: Arthur Curry

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    නළල වියලවා විගසින්
    තිලකයක් තියා අළුතින්
    දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
    තවම කෙහෙ රැළින් දිය වෑහෙනවා රාජිනී
    ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
    දිලිහෙනව රාජිනී
    දිලිහෙනව රාජිනී...
     
    • Like
    Reactions: HKavinda and ksndhr

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,913
    20,082
    113
    Panadura
    ලං ලං වෙලා සිතින් මා
    හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    සිහින සුපිපෙන යාමේ
    මල් වැහි ඇද වැටුනා
    තුරුණු හැඟුමට යා වී
    මල් හී සර ඇහුනා

    හිත් මානේ හැංගී හැංගී
    කවුරුන්දෝ ඔච්චම් කෙරුවේ
    උන්මාදෙන් වාගේ හොරෙන්
    කෝලෙන් ඇයි ඇස් හංගන්නේ
    මල් යායේ මල් බමරුන්ගේ වාරේ...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    රන්වන් මල් දම් සොඳ ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සෙමින්
    මන්මත් කරනා මුදු සිනහා මල් සරින්
    සැනහෙන්නම් නුබ මතින්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,913
    20,082
    113
    Panadura
    නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ
    නොපතා ඉන්න බෑ තවනම් ඔබේ ජිවිතේ
    නොහඬ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
    නොනිද ඉන්න බෑ ඔය හදවතේ
    නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    රන් ගිර මා
    ඔබ එගිර සිඹින හිරුට සමානා...
    පන්හිද මා
    ඔබ එයින් ගෙතෙන ගීය සමානා...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    නාමල් ආයේ පිපුනාවේ
    නෑ මං ආයේ විමසන්නේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන්වූ නිසා...
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    සත් මහලින් බැස එන්නම් - ඔබ මා පිලිගන්නව නම්
    ආදරයේ පියගැට පෙළ පාර කියාවී...
    මහ පොළොවට පිළිගන්නම් - සිටු සැප හැර එනවා නම්
    ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,913
    20,082
    113
    Panadura
    වසන්තය ඇවිදින් මටත් හොරැහින්
    සිත් මල් පිපිලා හද විල් තෙමිලා
    වසන්තය ඔබ ගෙනැවිත්
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
    පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවා නම්.. මේ තනිකම හැරදා...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
    දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
    කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ...

    හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
    සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    නොකියාම එදා ඇසල මහේ සඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,913
    20,082
    113
    Panadura
    ලියතඹරා මෘදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකෙ ජීවේ ඇයයි