Sinduwen Sinduwa II

vinky

Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    යාළුවෝ අපි යාළුවෝ
    එක පොකුරේ මල් වාගේ
    යාළුවෝ අපි යාළුවෝ
    එක රෑනේ තරු වාගේ
    යාළුවෝ... අපි යාළුවෝ..
    සැමදා අපි එක වාගේ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura
    ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා
    ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා
    ඒ මල් සුව‍‍‍‍ඳේ අද ලොව් තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    මාලිගාවේ මා රැජිණි
    මූද යහන වේ...
    නෑ නෑ.. දොරගුළු මුරකාවල්
    මේ ගේ මිහිරි සැප මැවේ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura
    විසේකාර අරුමැත්තී
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩ කාරී
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    රෑට පේන කිරි හාවා හඳේ ඉන්නවද සොයන්න
    මිනිස්සු එකොමත් කාලෙක හඳට ගියාලු..
    ලොකු රොකට්ටුවක් හදාන හඳට ගියාලු..
    හඳට ගියාලු... හඳට ගියාලු...
    මුහුද උඩින් අහස මැදින් හඳට ගියාලු...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura
    ළඟින් මගේ ඔබ සතපා
    හදින් මගේ කතා කළා
    හදට ඔබේ නොදැණුනාද
    මගේ ආදරේ මගේ ආදරේ
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ආදරේ තරම්...

    කියා ගන්න බැරි වූ නිසා

    ජීවිතේ පැතුම්...

    රහසේම කවුදෝ ඉක්මන් වෙලා

    හඞවාලා මගෙ දෑස ඔබ ගෙන ගියා

    දැන උන්නා නම් ආදරේ

    ඔබ යන්නේ නෑ මා දමා...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura
    මගෙ වෙලා ලඟ උන්නු ඔයා
    මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා
    හිත අඬනවා තුන්යම නොනිදා
    මගෙ පන තාමත් ඔයා නිසා
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී
    සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී
    වියෝග කඳුලු කඳුලු ගෑවී මා හද දෙවැටේ පිපී
    සමන් මලේ සමනලී මගේ මා හට අහිමී
    වසන්තයක් අරන් හෙමින් ඇවිල්ලා
    මලින් මලේ හැඟුම් තබා ගිහිල්ලා...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura
    ලියතඹරා මෘදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකෙ ජීවේ ඇයයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යමු සෙල්ල කතරගම්
    ඔබ එන්න යනව නම්
    කධ කුමාරයා වල්ලිට
    පෙම් බැන්ද කතරගම්
     
    • Like
    Reactions: kinkon

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    මල් මල් හීනය හීතල උදයේ
    පැල්පත් මීදුම මැද රැඳිලා..
    නිල්වන් අහසේ පින්බර යුගයක
    රන්වන් රන්වන් හිරු නැගිලා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලා සඳ ආයේ පායාලා
    නෙතු මානේ පායාලා
    රෑ පානේ පායා රූ ඡායා
    නෙත් තරු අඳුරේ පීදීලා
    සඳ එළියේ නෑවීලා
    සිත් මානේ පායා රූ ඡායා
    දිලී තාරකාවෝ රිදී රැස් දිදී
    හදේ විල් තලාවේ රටාවන් මැවී
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura
    විසේකාර අරුමැත්තී
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩ කාරී
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
    හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    යනවා නං අනේ මං අරං.......
    යන තැනකට යන්න රත්තරං.......
    හිඟා කකා කොලපතක් අරං........
    ලුණුයි බතුයි කමුකො
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    කල්වාරි කඳු පාමුල මග්දලේනා මරියනි
    සාංකාමය දෑස් පතුලින් කොන්ත තරු එළි දැල්වුණි
    පින්තාරු කල ස්නේහ නගරයේ
    සංසාරයේ සළු මිදුනාද ප්‍රේමියේ...

    නින්නාද දී ඇසෙන කන්තාරු හඬට
    සංතාප සුසුමකින් ඇහැරෙමි
    හුරුපුරුදු කඳුළකින් ඇණ ගැසෙන ප්‍රේමයේ
    කුරුසයක බර දරා හිනැහෙමි
    නන්නාදුනන රැය දිගුවක් ය රාගයේ
    පළමු ගල ගසාපන් ද්වාරයට ස්වර්ගයේ
    උත්ථානයේ සිහින නොදකිමි...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura
    මා හඩවලා හදවත සලා
    පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා
    දැන් ඒ වගේ නැහැ කිසි දිනේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    විකසිත පැතුමන් ඔබේ ලයේ
    සෙනෙහස මීවිත පිරී
    එනමුදු අදරින් මගේ ලොවේ
    දැල්වුණු පහනද නිවී...
     

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    වැහි දිය මහ බිම තෙමුවට
    බිම තෙමන්නේ වැහි විතරද
    රෑ අහසේ තරු තිබුනට
    තරු තියෙන්නෙ රෑ විතරද
    විහගුන් පෙම් ගී ගැයුවට
    ගී කියන්නේ උන් විතරද
    මට නුඹ විතරක් වුනාට
    නුඹට ඉන්නේ මං විතරද

    රෝස පතක කවි ලියුවේ
    සුවද දිදී තියාගන්න
    (මේ විදියට ගී ගැයුවේ
    ඉන්න තැනකදී ඇහෙන්න...//)

    උස අත්තක මලක් වුනේ
    ගවු ගණනක් උඩින් ඉන්න
    (අවසානේ උරුම වුනේ
    මල් පොකුරක එකක් වෙන්න......//)

    රෑ අහසේ තරු තිබුනට ........