Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෛවයෝගයකින් නොවේදෝ - හමුවුනේ අප හමු වුනේ
    දෛවයේ සරදම් ලබන්නට - කීම මෙසේ අප හමු වුනේ..

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ - ඇදුරුතුමියයි යෞවනේ
    සොකයේ රුදු වේදනා - කඳුළු සයුරේ උල්පතයි..

    නදුන් උයනයි ස්නේහයේ - ඔබ සඳුන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ - හසරැල් තරංගේ උල්පතයි...

    Congrats on ur 72k posts malinga aiya...;);)


    bohomath ma sthuthi malli :) onna me paranum Y eka ganne :P

    යහන පාලුයි සුරත පැටලෙන සුරත නෑ වෙලුනේ
    සුසම යාලුයි සමන් මලවල සුවඳ නෑ දැනුනේ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නෙලන්න බැරි දුරින් පිපී කි‍යන්න දුක රැඳී එමී පවන් රොදේ
    අසන්න දුක බලා ඉමී රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තියේ කෝ ඔබේ සිනා
    මගේ හදවත පාරයි ඔබේ කතා:dull:
     
    Last edited:

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    තොල්පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න
    සේපාලිකා මලකට රෑ තනි‍යම හිනාවෙන්න
    පුරහඳ එක්ක එන්න නිල් අහසට
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටජ්මහල‍ක් තනවන්න නෑ මට ඔබේ සෙනෙහසට හිමි
    හිස් අහෙස් ගෑවෙන්න තරමට ගී සෑයක් බදිමි.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතු කඩා හැලෙන තරුවක් වගේ
    මතකයි ඇය දෙව් ලියක් වගේ
    තොල් මත පොපියන පිණි බිදු වගේ මතකයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාල් දේවි දුම්රියේ
    සිනහව බරට ම කඳමලු බැඳගෙන
    කොටුවෙන් යාපනයේ
    ආයෙත් යන එන දවස ඇවිල්ලා
    කාලයකට පස්සේ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    සකුරා මල් පිපිලා හරි පුදුම‍යි ගේ දොරකඩ නිල් වන පි‍යසේ
    නිදිමත නැතිවී හිරු පා‍යා ඇත උමතු වෙසින් මහ රෑ ‍යාමේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුතු කඳුලින් මා දෙනෙතේ
    පෙම් සිතුවම් බොඳවන්නේ
    රිදවන්න ද වෙන්වූයේ
    තනිවෙන්නම් මා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා හඩවලා හදවත සලා.
    පෙරදාක මාගෙ දෙනුවෙන් රතු වෙලා.
    දැන් කිසිදිනේ, නැහැ ඒ වගේ.
    හද ආදරේ පිරී ඉතිරෙනවා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    වැහි දි‍ය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද
    රෑ අහසේ තරු තිබුනට තරු ති‍යෙන්නෙ රෑ විතරද
    විහඟුන් පෙම් ගී ගැ‍යුවට ගී කි‍යන්නෙ උන් විතරද
    මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නෙ මං විතරද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දකින දකින කෙල්ලො ඇසුරු කරන
    කොල්ලන් ඕනෑ නෑමයි
    කෙල්ලන් මුලාවේ දාලා හිනහවේ
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    bohomath ma sthuthi malli :) onna me paranum Y eka ganne :P
    :rofl::rofl::rofl::rofl::rofl::P:P

    වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටවු උඩ පැන නැටුවා
    වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලින් විදුලිය කෙටුවා
    කිවුවට වස් නැත නිල් නිල් පාටින් කටරොලු මල් වැට වට කෙරුවා
    තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා..

    ගල මතුපිට මල පිපෙන්න මල වට බමරිඳු නටන්න
    වැහි වැහලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න..

    ගලා හැලෙන වැහි වතුර වගේ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලෝකයේ රුදු නෙත් වසා - ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිණෙන්න සොඳුරිය - රෑ සන්දේ කඳුලක් වෙලා

    මා දෑස අවුරා ඔබ දෑස සඟවා - සහසක් නුවන් දැල්විලා
    මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ - යාවෙන්න පවනක් වෙලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලා රතු රෝස මල
    පෙම් කවි ලියයි අද
    ඔබ දුන් සෙනෙහස තාමත් සුවඳයි
    මට පෙම් කරයි දුක
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී - නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතිව උන්නත් ගොළුවෙලා අපි - දාහක් දේ තිබෙයි කීමට බැරුව ගැටී

    ගහකොලවලට දාහක් ඇස් ඇති හින්දා - සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා - මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි - ඔරුව මොටද වතුරේ පැදයන්න බැරි
    දෑස මොටද සිතුසේ දැකගන්න බැරි - කුසුම මොටද ලංවී රොන් ගන්න
    බැරි
    this be one of me favourite songs....:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රුවන් තාරකා
    නුවන් පා‍යලා
    ඉඳින් හදවතේ රැඳී
    වේදනා නිවා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
    මනු ලෝතල‍යේ වාසනාවන්
     
    Status
    Not open for further replies.