Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිහඩ මාවතේ,,පාලු නිවහනේ....අවිහිංසක යුවති...
නොසිතු ලෙස මගෙ මුලු දිවියම.. ඔබෙ රුව තුල සගවා..
එහි සිර ගත කරවයි.....
...

"" යන්නේන් සින්දු අඩුයිනේ :dull:
 
Last edited:

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Naදී ගංඟා තරණයේ..
    සැරිසරා සැඩ මාරුතේ..
    ඉන්ද්‍රඛීලයක් සේ..
    නොසැලී මා යන මාවතේ..
    සිංහ ලෝකයේ..
    සිංහ ලෝKa..

    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ…
    නොසැලී මා යන මාවතේ
    ලෝකයේ
    සිංහ ලෝකයේ

    "" යන්නේන් සින්දු අඩුයිනේ :dull:
    wooow...nice work guys...:D:D:frown:

    යමුනා ගන්තෙර තමළු ලතා හෙවනේ - යෝහුඹු කුසුම් යහනේ රාධා බලා හිඳී
    ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා......

    නළලත බබලන සඳන තලාවයි - සිරුරට ඝන නිල මේඝ වලාවයි
    මානස විල මැද රණතිසරාණෙනි - වෘන්ධා වනයේ වසන්ත....
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,553
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව එකම එක වරක් පරදින්න දිනුමදී
    දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා..
    තව එකම එකවරක් දිව එන්න මා සොයා
    රිදවන්නේ නෑ ජීවිතේ පුරා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    wooow...nice work guys...:D:D:frown:
    .
    dakke nae ban:baffled:
    තව එකම එක වරක් පරදින්න දිනුමදී
    දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා..
    තව එකම එකවරක් දිව එන්න මා සොයා
    රිදවන්නේ නෑ ජීවිතේ පුරා..
    රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ... //
    අඹු දරුවෝ මා දෙවියො රකීවා
    එනතුරු මා උදේ මා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nuවර වීදි යට කරගෙන..
    නින්දා වැහි වැගිරුනදා..
    බිරිඳකගේ සෙනෙහේ ගියා..
    යෝධ ඇළේ නැම්මේ..
    ඔබෙ සෙනෙහස සුවඳ දිදී..
    දැනුනා මට අම්මේ..
    ඔබෙ සෙනෙහස සුවඳ දිදී..
    දැනුනා මට අම්Me..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,553
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ මල් පාර දිගේ එන්න සමදරා
    සිත් මල් යායෙ පිපී ඉන්න සමදරා
    තුන් යාමේ..ඔබ සිහිවේ තුන් යාමේ..ඔබ සිහිවේ
    මේ මල් යායෙ පිපී ඉන්න සමදරා..


    Namal Udugama
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රතැඟිලි නලියන ගිම්හානෙ
    යෞවන සිහිනය මත් වූයේ


     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yoවුන් සිතිවිලි විපිලිසර වී..
    මහළු ලොව තුල මිය ඇදේ..
    සයින් පීඩිත හඬන සුරගුරු..
    යදී සිඟමන් මාවතේ..
    යදී සිඟමන් මාවThe..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    තනි රැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපියත්දී සුවදක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කථා
    හිත් දෙකක හැප්පෙත්දී එක හිතක් වෙලා

    කන් තාරුවක රිද්මේ රැදී
    ගී පිරිතක් විඳී ජීවිතේ
    නිල් සදමඩලෙ පලසේ එබී
    ඔබ ආදරය පින්තාරුවේ​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වී පැදුරෙන් ඉගිළී යන
    කුරුල්ලකු ලෙසින්
    ඉගිළ යන්න බෑ මට
    මියුලැසියෙ ඔබ ළඟින්
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිදුවක් වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න
    මල් වැස්සක් වෙන්නම් ආදරෙන් මං
    ඔබ අරගෙන යන්න
    මට එක දවසක් හරි....
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    රංග නදීකා යන්න එපා මා දා ,
    ආයි නදීකා එන්න එපා මා දා ,
    මං තාම කිරිකෝඩුයි ඉවසන්නත් බෑ,
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්...
    හැඬූදා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම්...

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මා ලඟටම තව ලං වෙලා ,
    හිදින්න නිහඬ නුවන් පියා ,
    මා සීතාවෝ සැතපෙන නින්දේ ,
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැකුම්කලු දර්ශනී
    ඇසින් දුටුවාට මොකෝ
    හිතින් දුටුවේ නැතෝ
    ඉතින් මා හැගි සෙනේ
    කෙසේ පුද දෙන්නදෝ...:baffled:
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා
    කොපුල් තල දිගේ හෙමින් අතුරලා
    මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
    පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
    නුවන් කැල්මකින් නුරා වර්ණ දී
    ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසේ සද නැගිලා
    ඔබ පහසේ මා හද බැදිලා
    සද සිසිලයි තරු එළියයි
    දෙ‍තොල හැඩයි උණුසුමට නටයි
     
    Status
    Not open for further replies.