යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ රෑන් මුදාගෙන පාවී යනු මැන ඉඟිල්ලිලා....
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Mar 8, 2013 #6,221 යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ රෑන් මුදාගෙන පාවී යනු මැන ඉඟිල්ලිලා....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 8, 2013 #6,222 ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං... තවම ලියනවා....
ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං... තවම ලියනවා....
kinkon Well-known member Aug 5, 2007 115,656 2 115,534 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 8, 2013 #6,223 වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැඳූනා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 8, 2013 #6,224 නින්ද නැතුවම මැව්ව සිහිනෙට.... ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද ....
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 8, 2013 #6,225 dampatin la sada basa yanawa akase ran wan patai samugena yanna magen tawa mohothai goluwi inne aiiiiiiiiiiiiiiiiiiiiiiiii
dampatin la sada basa yanawa akase ran wan patai samugena yanna magen tawa mohothai goluwi inne aiiiiiiiiiiiiiiiiiiiiiiiii
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 8, 2013 #6,226 යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න අතින් අතට යන යෙහෙළියනේ හදවත් නොකඩන්න ඔබේ ආදරේ පැතු යහළුව එපා තව රවටන්න ආදරයයි ජීවිතයේ අරුත එපා ... Last edited: Mar 8, 2013
යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න අතින් අතට යන යෙහෙළියනේ හදවත් නොකඩන්න ඔබේ ආදරේ පැතු යහළුව එපා තව රවටන්න ආදරයයි ජීවිතයේ අරුත එපා ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 9, 2013 #6,227 Piණි බිඳුවක් වෙන්නට ආසයි.. මිහිමත සිසිලස රැඳුණු.. දියරැල්ලක් වෙන්නට ආසයි.. දොළ මත දියරැල් නැඟුණු.. සිසිලස දෙන්නම් මා සැමදා.. පවනක් වී එන හමා.. සුරකින්නම් සෙනෙහස සැමදා.. ඔබේ මතකය සිත් පුරා.. සුරකින්නම් සෙනෙHa..
Piණි බිඳුවක් වෙන්නට ආසයි.. මිහිමත සිසිලස රැඳුණු.. දියරැල්ලක් වෙන්නට ආසයි.. දොළ මත දියරැල් නැඟුණු.. සිසිලස දෙන්නම් මා සැමදා.. පවනක් වී එන හමා.. සුරකින්නම් සෙනෙහස සැමදා.. ඔබේ මතකය සිත් පුරා.. සුරකින්නම් සෙනෙHa..
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Mar 9, 2013 #6,228 හිනාවෙන්න බැරි තරමට හඬාගන්න බැරි තරමට නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා// කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා//
හිනාවෙන්න බැරි තරමට හඬාගන්න බැරි තරමට නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා// කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා//
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 9, 2013 #6,229 කලක් ඇවෑමෙන් පෙරුම් පුරා සැසදෙන පිවිතුරු සිතක් සොයා සසර ගෙවා පැතුම් පුරාගෙන ඔබ හමුවී නව ....
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 9, 2013 #6,230 වන්නමෙන් බැන්ද ආලේ, රෑ පුරා සිහින ..--.. , හින්දියෙන් නින්ද පෑරේ,
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 9, 2013 #6,231 රැලකින් තනිවී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දළ යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 9, 2013 #6,232 මල්වියනෙන් බැදි මහ බැද්දේ උන්, අකුරුකොරන්නට නුවරට ගිය මං,......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 9, 2013 #6,233 මා ආදරෙයි මුලු ලොවටත් වඩා මා කාටවත් නැ එලෙසින් කියා
bemylover Member Jul 16, 2007 3,395 88 0 Home_ToWN_vIilAgE Mar 9, 2013 #6,234 යන්න රට වටේ ....එන්න මා ප්‍රියේ....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 9, 2013 #6,235 යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. හෙට රෑ වෙලා එලිවෙන සඳ.. හිත හාරනා මහ පාලුව.. නුඹ ගන්නවානම් ආපිට.. යනවා.. කැන්දා..
යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. හෙට රෑ වෙලා එලිවෙන සඳ.. හිත හාරනා මහ පාලුව.. නුඹ ගන්නවානම් ආපිට.. යනවා.. කැන්දා..
Shadow.Walker Well-known member Jan 15, 2013 3,757 717 113 ██████████████ Mar 9, 2013 #6,236 දොන්ත බබක්කට... දෙන්න දෙයක් නැත....//
bemylover Member Jul 16, 2007 3,395 88 0 Home_ToWN_vIilAgE Mar 9, 2013 #6,237 දග ගෙය් දඩුවම් සියුමැලි වැඩිනම් අලුගොසුවනේ එල්ලාපන්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 9, 2013 #6,238 නෙතු කකියන තරමට හඩවලා ඔබ ඉතින් හැංගිලා... උණු කදුලක් හිමිහිට මුමුනලා උහුලන්න බැරි වෙලා...
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 9, 2013 #6,239 රෑ වැඩ මුරය අවසන් වන කණිසමට - නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුනැලි කැරලි වැටෙනා සඳ අළුයමට - නුඹේ ලොවට රෑවෙයි පෙර කල පවට තුන් තිස්පැයේ දෑඟිලි නිදි වරන්නේ - නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ මලවිය නොවේද මේ දියකර හරින්නේ - මැසිමද හිතද මහා හයියෙන් හඩ... Reactions: rcccc
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට - නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුනැලි කැරලි වැටෙනා සඳ අළුයමට - නුඹේ ලොවට රෑවෙයි පෙර කල පවට තුන් තිස්පැයේ දෑඟිලි නිදි වරන්නේ - නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ මලවිය නොවේද මේ දියකර හරින්නේ - මැසිමද හිතද මහා හයියෙන් හඩ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 10, 2013 #6,240 Deලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට.. මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද.. වේලිලා තියෙන ගහKo.. Reactions: rcccc