කහ මල් අත්තක් සැලුනා රන්වන් දෑතක් පෙනුනා කිංකිණිරාවක් නැගුනා රන් මැණිකේ මල් නෙලුවා ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 10, 2013 #6,241 කහ මල් අත්තක් සැලුනා රන්වන් දෑතක් පෙනුනා කිංකිණිරාවක් නැගුනා රන් මැණිකේ මල් නෙලුවා ...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 10, 2013 #6,242 විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා, මිනිහට යකා නැගලා දැ..... Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 10, 2013 #6,243 දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ…. රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ…. නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ…. දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ…. යලි කිසිදා නොලියූ මේ ආදරේ….
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ…. රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ…. නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ…. දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ…. යලි කිසිදා නොලියූ මේ ආදරේ….
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 10, 2013 #6,244 රුවන් තාරකා නුවන් පායලා - ඉඳින් හදවතේ රැදී වේදනා නිවා නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ සෙවන ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ තිසර විලේ පිපුණු මලේ රැඳුනු ආදරේ සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාව..
රුවන් තාරකා නුවන් පායලා - ඉඳින් හදවතේ රැදී වේදනා නිවා නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ සෙවන ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ තිසර විලේ පිපුණු මලේ රැඳුනු ආදරේ සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාව..
kinkon Well-known member Aug 5, 2007 115,656 2 115,534 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 11, 2013 #6,245 වලාකුලක් ගෙන මුවා කරමු හිරු ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ.. රත් වුණු වැලිකැට පුපුරණ මැද පෙරදිග මරු කතරේ Vijaya Kumaranatunga
වලාකුලක් ගෙන මුවා කරමු හිරු ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ.. රත් වුණු වැලිකැට පුපුරණ මැද පෙරදිග මරු කතරේ Vijaya Kumaranatunga
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 11, 2013 #6,246 රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ළසෝතැවුල්.. Last edited: Mar 11, 2013
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 11, 2013 #6,247 lan lanwa hitiyata sewanalla se wenwila giya data nadunana se Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 11, 2013 #6,248 සත්තකින් නෑ මගේ හිත දන්නේ මෙයමයි ආදරේ දැනෙන්නේ එය මා හිතකොනේ මට නොදැනී හැංගීලා
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 11, 2013 #6,249 la dalu bo path hemin salena se
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 11, 2013 #6,250 සද කැන් වැටිලා මහ වෙල්යායේ සාධු කාර මුලු හැන්දෑවේ වෙහෙර උඩට හද එනවා වාගේ මඩවල පන්සල ගම්මානේ විදින වේදනා දුකට කාරනා කවිතාලෙන් බුදුගුන වෑහේ රාහුල හාමුදුරුවෝ ආරාමේ බුදුගුණ පදය වගේ අම්මේ Reactions: mic
සද කැන් වැටිලා මහ වෙල්යායේ සාධු කාර මුලු හැන්දෑවේ වෙහෙර උඩට හද එනවා වාගේ මඩවල පන්සල ගම්මානේ විදින වේදනා දුකට කාරනා කවිතාලෙන් බුදුගුන වෑහේ රාහුල හාමුදුරුවෝ ආරාමේ බුදුගුණ පදය වගේ අම්මේ
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 11, 2013 #6,251 මා රම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මනලෝල වේ..උන්මාද වී.. මා හඬා සෑමදා පුන්යවන්තී මා රම්බරී..... සිතේ බෘංග සේනා පිපී රොන් මතින් - සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් සනසාලනු ඒ පිපාසා - මා රම්බරී....... කෝළ වී පෑ මුවේ මන්දහාසේ - මනලෝල වේ උන්මාද වී මා හඬා සෑමදා පුන්යවන්තී - මා රම්බරී....... ප්රභා රන් කැලුම් දී සලා නේත්රයන් - නිවාපන් ලඳේ චිත්ත පීඩා නොහිම් රශ්මි දෙවා චන්ද්රයාසේ....මා රම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ - මනලෝල වේ...උන්මාදවී මා හඬා සෑමදා පුන්යවන්තී - මා රම්බරී.....
මා රම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මනලෝල වේ..උන්මාද වී.. මා හඬා සෑමදා පුන්යවන්තී මා රම්බරී..... සිතේ බෘංග සේනා පිපී රොන් මතින් - සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් සනසාලනු ඒ පිපාසා - මා රම්බරී....... කෝළ වී පෑ මුවේ මන්දහාසේ - මනලෝල වේ උන්මාද වී මා හඬා සෑමදා පුන්යවන්තී - මා රම්බරී....... ප්රභා රන් කැලුම් දී සලා නේත්රයන් - නිවාපන් ලඳේ චිත්ත පීඩා නොහිම් රශ්මි දෙවා චන්ද්රයාසේ....මා රම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ - මනලෝල වේ...උන්මාදවී මා හඬා සෑමදා පුන්යවන්තී - මා රම්බරී.....
සේපාලිකා Member Mar 11, 2013 106 18 0 Mar 11, 2013 #6,252 රාත්රිය වී නිහඩව නිසලව ඉන්නම් බියද දැනෙ දුකද දැනේ රුදුරු උනේ ඇයි හිමිසදුනේ. . . .
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 11, 2013 #6,253 නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා ..
සේපාලිකා Member Mar 11, 2013 106 18 0 Mar 11, 2013 #6,254 ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහි වෙන්නේ... නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කඳුළු පිරෙන්නේ... අනන්තයට සිත දිව්වත් ඔබ ළඟමයි සිත නවතින්නේ... උන්මාදව ඔබෙ නාමය මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ...
ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහි වෙන්නේ... නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කඳුළු පිරෙන්නේ... අනන්තයට සිත දිව්වත් ඔබ ළඟමයි සිත නවතින්නේ... උන්මාදව ඔබෙ නාමය මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 11, 2013 #6,255 නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
සේපාලිකා Member Mar 11, 2013 106 18 0 Mar 11, 2013 #6,256 ගීයකින් කෙසේ කියම් සිතුම් ළයේ රන් රුවන් ගෙනල්ලා මා ළගින් තියාලා නොඉල්ලනූ ආදරේ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 11, 2013 #6,257 රන්වන් මල්දම් සොඳ ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා … මන් මත් කරනා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් .....
රන්වන් මල්දම් සොඳ ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා … මන් මත් කරනා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් .....
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 11, 2013 #6,258 මගේ මැණික් අප්සරාවී...., විදවන්න පුලුවන්ද මට මේ තරම් හිත හැඩුම් නෑ, නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගේ මැණික් අප්සරවී.
මගේ මැණික් අප්සරාවී...., විදවන්න පුලුවන්ද මට මේ තරම් හිත හැඩුම් නෑ, නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගේ මැණික් අප්සරවී.
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Mar 12, 2013 #6,259 වීණාවී උරතලයේ රැඳෙන්න සත්සර රැව් නගන්න වීණාවී කොවුලාන රන් ස්වරයෙන් ගයන්න මා හද පිරිමදින්න කොවුලාන තරු මල් ඉස අහසට නිල් සලු නිල් යහනට නිදන්න යාවි තරින්දු කඩුපුල් මල් යායට පෙම් බැඳගෙන සුවඳට නොනිදයි මගෙ බඹරින්දු
වීණාවී උරතලයේ රැඳෙන්න සත්සර රැව් නගන්න වීණාවී කොවුලාන රන් ස්වරයෙන් ගයන්න මා හද පිරිමදින්න කොවුලාන තරු මල් ඉස අහසට නිල් සලු නිල් යහනට නිදන්න යාවි තරින්දු කඩුපුල් මල් යායට පෙම් බැඳගෙන සුවඳට නොනිදයි මගෙ බඹරින්දු
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 12, 2013 #6,260 දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා මගෙ හිත හඳුනන ඔබ පිළිගත්තද ඇතැමුන් කියන මුසා