වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්..සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රල මැන්නා
සීමාවක් මායිමක් නැතයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනි වී
සොයා ඇදෙන් පැතුන් බිගුන් අපේම ලෝකයක්..
අපේම ලෝකයක්...
වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්..සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රල මැන්නා
සීමාවක් මායිමක් නැතයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනි වී
ණ් මෙකට එකක් නැහැනෙදෑස වසා සිටියා ඔබේ රුව
ඇයිදෝ මට පෙනුණේ....
සවන වසා සිටියා ඔබේ හඬ
ඇයිදෝ මට ඇසුණේ...![]()


න යන්නෙං කියාපං...ණ් මෙකට එකක් නැහැනෙ
ණය විලා හතර අතෙ
ණය කාරයො එනකොට
ණය බෙරන්න පැන්නා බෙරෙ වැවෙ![]()



හොර කරන්න බෑ හරිද ..ඔයා නම් හරිම කපටියි..ණ් මෙකට එකක් නැහැනෙ
ණය විලා හතර අතෙ
ණය කාරයො එනකොට
ණය බෙරන්න පැන්නා බෙරෙ වැවෙ![]()

අපි ඔටුවොද කියලා අහන්න බෑ .. ඔටුවගෙ සින්දු වලට රිප්ලයි කරනවා නෙ...හොර කරන්න බෑ හරිද ..ඔයා නම් හරිම කපටියි..![]()

උබ ඔට්ටු නැහැවසන්තයේ මල් කැකුලයි ( ටිටිං ටිංටි ටිටිං ටිටිං.. )
දසන්තයේ නළ රැල්ලයි ( ටිටිං ටිංටි ටිටිං ටිටිං.. )

කෙලෙසක කීවත් ඔබ ගෑන මතකයවලා තීරයෙන් එහා කොහේද ලෝකයක්..
සොයා ඇදෙන් පැතුන් බිගුන් අපේම ලෝකයක්..
අපේම ලෝකයක්...
නිදි මරන එක උබට කරදරයක් නෙන යන්නෙං කියාපං...![]()

යාලු වෙලා තරහා උනා හිටි ගමන් ඔයාහොර කරන්න බෑ හරිද ..ඔයා නම් හරිම කපටියි..![]()


උබ ඔට්ටු නැහැ
කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ


නිල් නුවන් සඳැල්ලේ ..ණ් මෙකට එකක් නැහැනෙ![]()
අනේ මම දැක්කේ නෑ,, අනේ සොරි..අපි ඔටුවොද කියලා අහන්න බෑ .. ඔටුවගෙ සින්දු වලට රිප්ලයි කරනවා නෙ...![]()

පලංචියෙ ලි ඉරුවෙ අපි එකටඅපි ඔටුවොද කියලා අහන්න බෑ .. ඔටුවගෙ සින්දු වලට රිප්ලයි කරනවා නෙ...![]()

ඇයි මට ඒම කරන්නෙ![]()
සන්සුන් රුවන් හද මන්දීරයේ...
සන්සුන් රුවන් හද මන්දීරයේ...(ටිටිං ටිං ටිං ටිං ටුං... )
ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ![]()

ලක් නැගි මොහොතක ඔබ නෙතඟින්නිල් නුවන් සඳැල්ලේ ..
මල් යහන් තුරුල්ලේ..
මන් බිඟුන් නිදැල්ලේ..
පෙම් දමින් ඉගිල්ලේ..
සෙනෙහස සලා..
ලොව සරසලා..
සිහිනයක මල් පිපිලා...
මටත් හොරෙන් මගේ සිතින්මේ මුලු අහස මා සතුයි...
මේ මුලු පොලොව මට නතුයි...
ඔබ මා අසල හිඳීනම්...
ඔබ මා අසල හිඳීනම්......
ගහ කොලද විලද ඇල දොල...
බිඟු කැලද විහඟ සමනොල...
මේ සියලු දෙය මගෙයි..
ඔබ මා අසල හිඳීනම්......