
දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව
ඈත කඳුකරෙන් එක නල ගෙනෙන්නේ ඔබේ හඬ
කුමාරියේ..අමතක නොවේ ලස්සන රුවේ
සිත සැනසුවේ......
අතින් ඇත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම්වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ
සිත කැළඹුනේ ඇයි නොම දැනේ
සිහි..................
edit: nodakin mu mata kalin reply karala..![]()