Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රෑ සිහිනේ ඔබ ලඟ මා
සැනසෙනවා
මා සැබැවින්ඔබ ගැන සිත
ලතැවෙනවා...
 
Last edited:

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියා දෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොදුරු ලදුනේ…...මගේ සොදුරු ලදුනේ……...
හිතේ කදුලු බිදු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිද ඉකිබිදිනා සද
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දම්පාටින් ලා සඳ බැස යනවා
අකාසේ රන් වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ....
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව
    ඈත කඳුකරෙන් එක නල ගෙනෙන්නේ ඔබේ හඬ
    කුමාරියේ..අමතක නොවේ ලස්සන රුවේ
    සිත සැනසුවේ......

    අතින් ඇත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
    ඈත නිම්වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ
    සිත කැළඹුනේ ඇයි නොම දැනේ
    සිහි..................
    edit: nodakin mu mata kalin reply karala..:oo:
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නාග සලඹ වැයෙන පදට සොදුරු ලියක රග මැවේ
    පාද බැදුන කිකිණි සලඹ තාල අනුව නද කෙරේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව
    ඈත කඳුකරෙන් එක නල ගෙනෙන්නේ ඔබේ හඬ
    කුමාරියේ..අමතක නොවේ ලස්සන රුවේ
    සිත සැනසුවේ......

    අතින් ඇත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
    ඈත නිම්වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ
    සිත කැළඹුනේ ඇයි නොම දැනේ
    සිහි..................
    edit: nodakin mu mata kalin reply karala..:oo:

    හිතුවක්කාරිට කියන්නේ
    ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
    සෙල්ලක්කාරෙට හිතාන හිටියට
    බලන්න කුරුල්ලෝ නෑ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල දෑසේ දුටුවා
    ඔබෙ පේ‍්‍රම ආලිංගයනේ.
    ගීත රාවේ දැනුනා
    සොඳුරු දෙහද රන් සත්සර්...
     

    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ...
    ඔබයි දිවිය අර්ථවත් කලේ.....
    ගියද පටන් ඉගිල කුරුළු කුඩුවෙන්....
    සන්තෝෂයක් නැහැ සිතේ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කිවූවත් නැ සවන් යොමුකලේ....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලොවේ සොඳුරු සහන් එළිය
    ඔබේ නෙතිනි මා දුටුවේ
    ලොවේ නිමල පිවිතුරු බව
    ඔබේ සිතිනි මා දුටුවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විළඳ කැවූ මගෙ ගිරවිය ගියාද කූඩුව අත හැර
    වන වදුලෙදි දැක්කේ නැද්ද සාංකාව නුබේ හිතට....
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මා සිතට අහම්බෙන්
    ඔබ එබිකම් කල අරුම‍ය රහසින්
    මුලු ලොවට මුවාවෙන්
    සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්
     
    • Like
    Reactions: Minion

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ

    කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    බැද්දට හඳ වගේ ගෝමරි මල් මද කැකුලියේ
    රදාපාන් හිතේ රං කඳ මීමගේ
    මං බැද්දෙ ගිහිං බඹර කොටං ගෙනැල්ල දෙන්නම්
    මං බැද්දෙ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැස වසා සිටියා ඔබේ රැව ඇයිදෝ මට පෙනුනේ..
    සවන වසා සිටියා ඔබේ හඩ ඇයිදෝ මට ඇසුනේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
    සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
    වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
    දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්

    තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්
    අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින්

    නෙතේ කඳුළු...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඟ නැති බව දැනෙනවා..
    එනමුත් හද අහනවා..
    ඔබ ඒවිදෝ කවදා හෝ..
    ඔබ මගෙමයි හැඟෙනවා..
    ආදරේ තව රැඳෙනවා..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    විකසිත වත කමලේ
    නෙත් බඹරුන් පැටලේ
    බැල්මට නෙතු සගලේ
    සිත සිතුවිලි සසලේ
    ලදුලේ මා දකිනා
    සිහිනේ හද සැලුනා ..

    ඈත නීල අහසේ
    පාට දේදුණු දහසක්‌ පායාලා
    මාගේ ජීවිතේ සැණකෙලියක්‌ වාගේ
    ඒ ආදරේ ..
     
    Status
    Not open for further replies.