ruwan wala wimane
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 6, 2013 #7,461 ruwan wala wimane
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 7, 2013 #7,462 නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 7, 2013 #7,463 dedunna wage payanna aye payanna ale kiwwa
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 7, 2013 #7,464 විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සගලේ සිත සිතුවිලි සසලේ ලදුනේ මා දකිනා සිහිනේ හද සැලුනා...
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සගලේ සිත සිතුවිලි සසලේ ලදුනේ මා දකිනා සිහිනේ හද සැලුනා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 7, 2013 #7,465 ninda nena rathriyeee
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 7, 2013 #7,466 යොවුන් වසන්තේ දුහුල් වලාකුලේ රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 7, 2013 #7,467 ලන් ලන් වෙලා සිතින් මා හොර රහසේ ගොලු වෙලා දෑන දෑනත් අහිමි බෑව් මා පෙම් කලා... මෙ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...
ලන් ලන් වෙලා සිතින් මා හොර රහසේ ගොලු වෙලා දෑන දෑනත් අහිමි බෑව් මා පෙම් කලා... මෙ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 7, 2013 #7,468 සීතම සීත හිම කාලේ සුදෝ සුදු හිම වැස්සේ ඔබේ දෑත පැටලිලා ඈත එපිට හිමයායේ තනිවෙන්න සිප ගන්න ආසයි මගෙ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 8, 2013 #7,469 golu hadawatha wiwara karanna noida hithe tada karan mata kiyanna
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jul 8, 2013 #7,470 නන්දනීය පෙම සැඩ රළු, දියඹ වෙස් වලා, නින්ද පාවෙලා නෙතඟක, නුඹ හරස් වෙලා.
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 8, 2013 #7,471 ලඟ ඉන්න පැතුවාට මට ලංවෙලා ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම්සිහිනේ රැදුනාට මා එක්කලා ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා...
ලඟ ඉන්න පැතුවාට මට ලංවෙලා ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම්සිහිනේ රැදුනාට මා එක්කලා ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jul 8, 2013 #7,472 සඳ කිණිති නැමී විල් දියට එබී සොයයි සේයාව සඳේ ඔබ නෙතට එබී මගේ නෙතද සදා සොයයි සේයාව මගේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 8, 2013 #7,473 ගීයකින් කෙසේ කියම් සිතුම් ළයේ රන් රුවන් ගෙනල්ලා මා ළගින් තියාලා නොඉල්ලනූ ආදරේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 8, 2013 #7,474 Raන් සමනලයින් ඉඟිලෙනු දැක මට~ ඇගෙ නෙත් පියලිය සිහි වෙනවා~ රන් සුරපුරKa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 8, 2013 #7,475 කලක් ඇවෑමෙන් පෙරුම් පුරා සැසදෙන පිවිතුරු සිතක් සොයා සසර ගෙවා පැතුම් පුරාගෙන ඔබ හමුවී නව කෙනෙක්...
E epw Active member Dec 27, 2008 904 98 43 Davy Jones Locker Jul 8, 2013 #7,476 kalak thisse sitha pathule pipi ranwan malak thibune.
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 8, 2013 #7,477 නිල් කඳු මිටියාවත පමණයි මගේ දෑසේ රැඳිලා ඇත්තේ ඈතට ඈතට ගිය සිත කොයිබද නැහැ මා...
E epw Active member Dec 27, 2008 904 98 43 Davy Jones Locker Jul 8, 2013 #7,478 Maliga pem maliga ahase mawu maliga
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Jul 8, 2013 #7,479 gata gata ewidin es deka wahala hina wenna
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 8, 2013 #7,480 ninda nathuwama mawwa sihineta