තරුද නිදන මහ රෑ නිදමි ම හද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 27, 2013 #7,581 තරුද නිදන මහ රෑ නිදමි ම හද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 28, 2013 #7,582 ran wan mal dam soda gota ma atin
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 28, 2013 #7,583 නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 28, 2013 #7,584 sinahawen ho katewn ba maninnata miniha
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 28, 2013 #7,585 සුළං රොදක් සේ ඔබ වෙත ඇවිදින් ලගින් සිටින්නම් සැනෙකින් පහන් වැටක් සේ ඔබ ලග හිදිමින් එළිය කරන්නම් සතුටින් ඔබ එක්වෙනවාදෝ ඔබ ලංවෙනවාදෝ ඔබ මා සතුවේදෝ ඔබ මට හිමිවේදෝ...
සුළං රොදක් සේ ඔබ වෙත ඇවිදින් ලගින් සිටින්නම් සැනෙකින් පහන් වැටක් සේ ඔබ ලග හිදිමින් එළිය කරන්නම් සතුටින් ඔබ එක්වෙනවාදෝ ඔබ ලංවෙනවාදෝ ඔබ මා සතුවේදෝ ඔබ මට හිමිවේදෝ...
navinnuwan Well-known member Sep 19, 2006 7,812 3,844 113 Delaware Jul 28, 2013 #7,586 දෝතින් අරන් මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින් (න) Last edited: Jul 28, 2013
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 28, 2013 #7,587 නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ මිලිනවී සැඟවේ...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jul 29, 2013 #7,588 වසන්තයේ සිත සැළුනා, අනන්තයට දුක දැනුනා, පවනක් වී ඔබ දුර ඇදුනා, සුවඳක් සේ මා ළග රෑඳු...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 29, 2013 #7,589 දෑසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන කවුද හැබෑටම මේ යන රන් ලන්දා කිව්වා නාහන මේ මගේ දෑසම ඇසිපිය නොහෙලනවා...
දෑසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන කවුද හැබෑටම මේ යන රන් ලන්දා කිව්වා නාහන මේ මගේ දෑසම ඇසිපිය නොහෙලනවා...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jul 29, 2013 #7,590 වළාකුලක් ගෙන මුවා කරමු හිරු ගිණිගෙන වියරුව නලියන වැලි කතරේ රත්වුණු වැලිකැට පුපුරණ මැදපෙරදිග වැලි කතරේ
වළාකුලක් ගෙන මුවා කරමු හිරු ගිණිගෙන වියරුව නලියන වැලි කතරේ රත්වුණු වැලිකැට පුපුරණ මැදපෙරදිග වැලි කතරේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 29, 2013 #7,591 රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 29, 2013 #7,592 ran rabutan gas dekai wali kukulan 5s denai
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 29, 2013 #7,593 යන්න රට වටේ එන්න මා ප්රියේ ලස්සන ශ්රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 29, 2013 #7,594 lassana samanalayo kohenda oya pata
Hasantha125 Well-known member May 21, 2010 2,712 1,321 113 Sri Lanka Jul 29, 2013 #7,595 tak gaanawa tik gaanwa tikak kanawa dora wahanawa ane seeye amal biso kathndare kiyannako...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 29, 2013 #7,596 kanna denawanam apita bonna denawanam wena mona ken gediyada one kiyanne
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 29, 2013 #7,597 නෙතු කඩා හැලෙන තරුවක් වාගේ මතකයි ඈ දෙව්ලියක් වාගේ තොල් මත පොපියන පිනිබිදු වාගේ මතකයි මා හද නැටුවා...
navinnuwan Well-known member Sep 19, 2006 7,812 3,844 113 Delaware Jul 30, 2013 #7,598 වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගෙ අතින් අල්ලයි (ය)
වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගෙ අතින් අල්ලයි (ය)
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 30, 2013 #7,599 yanawanam ane man aran yana tanakata yanan ratthatan
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 30, 2013 #7,600 නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ...
නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ...