Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Laවන් හසකැන් නුවන් කැල්මන්~
හොඳින් හඳුනන්නෙ ආදරේ..
නුවන් රැහැනින් බැඳෙන්නට පින්~
නොමැති‍ Dho..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දුර කඳු යාය මටයි නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
මලකට සිත් පීඩා නෑ
ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඬුවේ....
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Waතුසුදු අරලිය මාලා පළඳා~
ඔබ සරසමි මැණිකේ..
නළලේ කොපුලේ දෙතොලේ මී බී~
මම මත්වෙමි මැණිKe..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ
කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ...
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දුර ඈත අතීතෙක ඔබ හා ඇවිදගොසින්
    ආසයි ආමග ආයෙත් එන්නට
    අපපෙම බිදුණු තැනින්..

    දුර ඈත අතීතෙක ඔබ හා ඇවිදගොසින්

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කෙල්ලෝ නැතුවත් බෑ-ජොලියක් නැත ජිවිතේ,
    එයාලා හිටියත් මේ අපට තමයි කරදරේ,
    කොට සාය ,ගවුම් ,සාරි ,ඔසරි අදිනවා,
    නොයෙක් වෛවාරණ විච්චුරණ කර...
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රතු මල් ගවුමේ දැවටිලා
    සුලගින් පාර අසාලා
    සත්තයි ආදරේ.. කියා
    සිහින ඉමේ ඔබ නවතිනවා...
     
    • Like
    Reactions: dinukasampath

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    වහින්නට හැකිනම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහලින්
    ඉදෙන්නට හැකි නම් බතක් වී
    බතක් නොඉදෙන පැලක රහසින්
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    නුග සෙවණක් සේ ඔබට ..සෙවණ සදන්නම් ළඳුනි..
    මද පවනක් සේ ඔබට..සිසිල සදන්නම් ළඳුනි..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kaතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී~
    හිමසිල මුදුනත සිටියත් මහද ගිනි ගනී..
    ගිම්හානය පැමිණී එක්‌තැනම නොම රැඳේ~
    පැමිණෙන දුක්‌ පැණිරස බව නොSi..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳුද අවදියෙන්
    තරුද අවදියෙන්
    මේ නිශාන්තයේ
    ඔබ ළඟ නැති තව
    දිනක් ගෙවී යයි
    තනිවුන වස...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Saඳ එළිය ගලා එන රාත්‍රියයි~
    ඔබ මගෙන් සමුඅරන් යන්න ලඟයි~
    තව ටිකක් ඔබේ ලඟ ඉන්න Hi..
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    හිත දුර හන්දා නෙතු ළඟ හංගා
    සිහින ගනින හින්දා
    තනිකම හංගා ඇතක රන්දා
    මතක හිත ඇහින්දා
    අරුත කියන සෙනෙහේ
    නුඹම වේද මන්දා :rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙව් රම් වෙහෙරේ හිමි වෑඩ සිටි සමයේ
    මා සිටියා නම් සමිදුනි ඔබ පිළිසරණ පතා
    මම එමි බවදුරු කතර ගෙවා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Waළාකුල් වියන් තනාලා~
    ඉරේ රැස් නිවා දමා..
    වසන්තේ අරන් ඇවිල්ලා~
    සිහිළ් සේලයෙන් වෙLa..
     
    Status
    Not open for further replies.