තනිවී සිටින්නයි මා අදහස් කලේ.....
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ.....
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ.....
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ.....
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ.....
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ.....
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ.....

