වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා
සංජු Member Aug 20, 2013 130 11 0 in a dew drop Dec 10, 2013 #8,361 වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Dec 10, 2013 #8,362 නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹේ මුව හිනහෙනු මා දුටුවා..... නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා..... මතකද හැම රෑ පහන් වනතුරා පැතු පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා..... අද නුඹ කොහෙදැයි සිත ඇසුවත්.....
නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹේ මුව හිනහෙනු මා දුටුවා..... නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා..... මතකද හැම රෑ පහන් වනතුරා පැතු පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා..... අද නුඹ කොහෙදැයි සිත ඇසුවත්.....
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Dec 10, 2013 #8,363 තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මග වනස්පති ලිය ළදල්ලකින් පිණි පොදක් සෙමින් සලනා ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා අලුත් මලින් පිරි වනෝද්යානේ සැඳෑ බොල් හුලඟේ...
තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මග වනස්පති ලිය ළදල්ලකින් පිණි පොදක් සෙමින් සලනා ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා අලුත් මලින් පිරි වනෝද්යානේ සැඳෑ බොල් හුලඟේ...
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Dec 10, 2013 #8,364 ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ.... රන් රුවන් ගෙනල්ලා, මා ළගින් තියලා... නොඉල්ලනු., ආදරේ..........
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 10, 2013 #8,365 රෑ අහසේ තරු දිලෙන තරම් මා මනසේ ඔබ ඇදෙනවනම් විශ්වයේනම් නොවේ තවත් මෙවන් උණුහුමක් හදට උණුසුමක්...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Dec 11, 2013 #8,366 කඳුපාර ඈත අයිනේ.....සඳ රෑක ඈ සිනාසේ...... වේදනා සිතාරයේ.....ඒ ගීත රාවේ ඇසේවා..... ජීවිතේ පුරා.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 11, 2013 #8,367 රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳී නම් පාට ගෑ ගීතයේ දෙතොල් මල් සිඹින්නම්...
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳී නම් පාට ගෑ ගීතයේ දෙතොල් මල් සිඹින්නම්...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Dec 11, 2013 #8,368 මීවිත පිරුණා මැදියම් රෑ.. ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ... නෙතු ලඟ සීතල මැවුනා.. කඳුලක් තාලෙට හැලුනා.. මා හද හැඩුවා ඔබ..
මීවිත පිරුණා මැදියම් රෑ.. ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ... නෙතු ලඟ සීතල මැවුනා.. කඳුලක් තාලෙට හැලුනා.. මා හද හැඩුවා ඔබ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 11, 2013 #8,369 බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැ... Last edited: Dec 11, 2013
බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැ...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Dec 11, 2013 #8,370 සැනසුම් සුසුමන් පාවීලා.. සදකැන් වතුරෙන් නෑවීලා.. තරුමල් අතරින් රිංගාලා.. කොහි යන්නෙද මා තනිකර....
සංජු Member Aug 20, 2013 130 11 0 in a dew drop Dec 11, 2013 #8,371 රන් තාරකාවන් දිලෙන රැයේ සේපාලිකාවන් පිපෙන පැයේ හදවතට ලංවෙන්න කාටත් හොරා සිහිනයක දැවටී වෙලී...
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Dec 11, 2013 #8,372 ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා
ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 11, 2013 #8,373 නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යාමේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...
සංජු Member Aug 20, 2013 130 11 0 in a dew drop Dec 11, 2013 #8,374 නටුවෙන් ගිලිහුන පින්න මලක්... සුළඟට පාව ඇවිත්.... මගෙ හද මඬලේ නතර වෙලා... සෙනෙහස් සුව විඳිමින්... ලස්සන පින්න මලේ.... ඔබ මගෙමයි සෑම දිනේ....
නටුවෙන් ගිලිහුන පින්න මලක්... සුළඟට පාව ඇවිත්.... මගෙ හද මඬලේ නතර වෙලා... සෙනෙහස් සුව විඳිමින්... ලස්සන පින්න මලේ.... ඔබ මගෙමයි සෑම දිනේ....
සංජු Member Aug 20, 2013 130 11 0 in a dew drop Dec 11, 2013 #8,375 තනිකම හුරු දෙනෙත පුරා.. උණු කඳුලැලි රූරා ගියා.. ඔබ නෑ නෙත් මානේ.. හමුවේවිද ආයේ..
mash malinga Well-known member Jun 2, 2009 1,265 375 83 Kandy Dec 11, 2013 #8,376 සංජු;16011805 said: තනිකම හුරු දෙනෙත පුරා.. උණු කඳුලැලි රූරා ගියා.. ඔබ නෑ නෙත් මානේ.. හමුවේවිද ආයේ.. Click to expand... යනවානම් අනේ මන් අරන්..... යන තැනකට යන්න රත්තරන්....
සංජු;16011805 said: තනිකම හුරු දෙනෙත පුරා.. උණු කඳුලැලි රූරා ගියා.. ඔබ නෑ නෙත් මානේ.. හමුවේවිද ආයේ.. Click to expand... යනවානම් අනේ මන් අරන්..... යන තැනකට යන්න රත්තරන්....
සංජු Member Aug 20, 2013 130 11 0 in a dew drop Dec 11, 2013 #8,377 නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරී මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 11, 2013 #8,378 මන්දාරම් හැන්දෑවේ අත් අල්ලන් උන් කාලේ මං තාමත් උන්නේ සංකා ගානේ මොසම් වර්ශාවේ සංසාරෙන් සංසාරේ එක්වන්නයි මා මැවුවේ වෙන් වෙන්නේ නෑමයි කීවත් ඇයි වෙන් වූයේ ගිම්හානේ හුස්මක් නෑ සංසුන් වීලා මාගේ කවුරුත් නෑ ලංවීලා මේ වාගේ...
මන්දාරම් හැන්දෑවේ අත් අල්ලන් උන් කාලේ මං තාමත් උන්නේ සංකා ගානේ මොසම් වර්ශාවේ සංසාරෙන් සංසාරේ එක්වන්නයි මා මැවුවේ වෙන් වෙන්නේ නෑමයි කීවත් ඇයි වෙන් වූයේ ගිම්හානේ හුස්මක් නෑ සංසුන් වීලා මාගේ කවුරුත් නෑ ලංවීලා මේ වාගේ...
සංජු Member Aug 20, 2013 130 11 0 in a dew drop Dec 11, 2013 #8,379 ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක මා හැර දමා ගිය මියුලැසී......
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Dec 11, 2013 #8,380 සදපාන වාගේ දිලෙන්නේ.. ඹබමයි හදේහි රැදෙන්නේ නිල් විල් ජලාසේ හංසිය විලාසේ.. මා හද විලේ සැරිසරන්නේ..............
සදපාන වාගේ දිලෙන්නේ.. ඹබමයි හදේහි රැදෙන්නේ නිල් විල් ජලාසේ හංසිය විලාසේ.. මා හද විලේ සැරිසරන්නේ..............