සොදුරු සිතුවම්
කුරුලු ගී වැල්
සුවද මල් රොන්
සිහින නල රැල්
එක මිටින් ගෙනෙමී
ඔබෙ හිතේ ඉහිරමී
ඊලග ත්‍රෙඩ් එක දාන කෙනා ඒ කියන්නෙ Sinduwen Sinduwa 2 පොඩි නිතිරිති වල පොඩි වෙනසක් කරන්න සිංදුවක ස්තායි අන්තරා ද ඕනෙ තැනකින් පටන් ගනිමුද
මොකද සිංදු වල හිගයක් තියෙනා වගෙ පේනවා අනිත් එක සම්හර අපි ආස සිංදුවෙ මුලට වඩා මැද කොටසට

ඔව් මචන් ඒක හොඳ අයිඩියා එකක්..

මුල් ගීතයට අපහාසයක් නොවන බව කරුණාවෙන් සලකන්න......