Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මේ තරම් සියුමැලිද කළුගල්~
හිතන්නටවත් බැරි නිසා..
මම ගියා අවුකන බුදුන්ටත්~
දෑස් දුන් මිනිසා සො..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිදිනා විට
සුළං පොදක් වත්
ඇරුණු දොර පියනින් ආවා නම්
සිහිනයේ සුව අරං
නන්නාදුනා දෑසක්
නිවී නිවී දිළිසුනා මොහොතක්...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
කාගේ කවුදෝ නුඹෙ නම කුමක්දෝ~
ආසයි දැන ගන්න මා~
දහසකුත් දේ පවසන්න ආසයි~
ඔබ හා දොඩමළු වෙලා..
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලෙන්ගතු කම නෙතග තියා බලනා විට නුඹ
    ඉවසාගෙන් ඉන්නට බෑ මගෙ ආදර හිත
    මිතුරිය සේ නුබ සිටියත් මගෙ :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලෙන්ගතු කම නෙතග තියා බලනා විට නුඹ
    ඉවසාගෙන් ඉන්නට බෑ මගෙ ආදර හිත
    මිතුරිය සේ නුබ සිටියත් මගෙ :(


    සගාවගෙන:rolleyes:


    වින්ද ප්‍රේමය මංමුලා කළ ඈ සිතින් ශෝකේ
    දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වෙනස් වූයේ
    ආදරය ගැන මාගෙ සිහිනය ඈ ලඟයි තිබුණේ
    සීතලක අපි උන්නු තුරුලක මා පෙරුම් පිරුවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නේ පලිගන්නේ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගේ
    ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
    අප එක්වෙලා කුමට දෝ
    වෙනසක් නොවී මගෙ හිස් අතින්
    පිසලන්නේ කොයි කඳුළු දෝ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා...
    වසන්කරන සිත මුහුනේ ලියවෙනවා...
    නංගිගේ පාමුල ඉර හඳ තියලා ආදර හිත ලඟ කවුරුද මුවා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිසල සඳ ඔබ සසල කල හද
    සඳ එළියසේ මා.........
    අඳුර නුඹ ගැබ තරුද ඉකිලන
    රාත්‍රිය වෙමි මා...........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ ලොවට ඔබ
    සුළඟ වගේ ඇවිදින්
    කඳුලු තිලිණ කර
    නොකියම යන්න ගිහි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුවර වීදි යට කරගෙන
    නින්දා වැහි වැගිරුණදා
    බිරිඳකගේ සෙනෙහේ ගියා
    යෝද ඇළේ නැම්මේ
    නුඹ සෙනෙහස සුවඳ දිදී
    දැනුනා මට අම්මේ...

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දුටු මොහොතේ~
    ඉඟි කල ආදරේ..
    මද අඳුරේ~
    හමුවුණු පාළුවේ..
    මාගේ මාගේ වේවා~
    ඔබගේ දෑසේ සේයා..
    ලඳුනේ....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
    කඳුලක් වී දෙනෙතෙහි පාවේවා
    සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
    ආදරයට සිවු වසරක් ගෙවුනා
     
    Status
    Not open for further replies.