Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යලි උදාවූ වසන්තේ ලෙසින්.........
    එන්න ලංවී සදා ආදරෙන්.........
    කඳුලු බිඳුවක් ලෙසින් නෙත් අගින්........
    ඇයිද සමුගන්නේ මේ ජීවිතෙන්...........
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යන්න එපා ඉන්න නගේ තරහා මොටද හදෙ
    නෙතඹ සැලෙන
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුඹ ළඟ මගෙ හිත රැදුනාට
    දින දින දින දැන් ගෙවුනාට

    පණ නල වගේ ඔබ ළඟ මගේ
    මගෙ හිත මගෙ හිත තිබුනාද...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්~
    මගේ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්..
    එය සත්තකයි සොඳුරෙ මා මියෙන තා කල්~
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාරකාවෝ මැදින් අහසේ
    පොලොව වෙත ආ සීත පිනි මෙන්
    දයාබර ලෙස සිනාසී
    බලා සිටියත් අහිමි වී
    මා සොයාවිත් මගේ සුරතේ
    නුඹ වෙලෙනු දැකුමට සිනාසී
    පැතුම් පිරුවත් අහිමි වී
    ඔබ අහිමි වී...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වසන්ත වැස්සට තෙමුනාවේ.........
    වසන්ත සුලඟත් හැමුවාවේ..........
    වසන්තයේ මුණගැසුනාවේ..........
    වසන්තයේ ඔබ පිපුනාවේ..........
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වීනාවී උරතලයේ රැදෙන්න
    සත්සර රැව් නඟන්න..වීනාවී
    කොව්ලාන රන් ස්වරයෙන් ගයන්න
    මා හද පිරි මදින්න..කොවුලාන
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නුඹ සයුර සේමැයි......
    බිඳී විසිරෙයි සිතුම් පෙනපිඬු,
    සිත් ඉවුරු බැම්මේ......
    දුක කඳුල ඈතයි.......
    හද විලේ පෙම් කුමුදු පීදෙන,
    හඬ ඇසෙයි රහසේ.......
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටැම් කුළ සේ පෙම් දෙවොලේ
    ඔබ හිඳී හදේ දැල්වී නිදුකින්
    දන්නවාද සපුමල් කුමාරයෝ .......
    සඳ එළියේ ගංතෙර සේ
    ඔබෙ තුරුනු සුවය සිහිවේ නිතැතින්
    දන්නවාද සපුමල් කුමාරයෝ.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
    යාළු බාල සඳේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
    මතක රැස් වෙලා හිත අයාලේ ගියා
    හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා
    ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා
    කෙටි කාලයකින් හමුවී
    මගෙ ජීවිතයට පැමිණි
    ලස්සනම සිහිනෙකි ඔයා.........
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    යායට පායනා පෝදා සද
    කෙත පීදෙනා පිනි දෝරට
    හිතා පාරනා මේ මා දුක
    සෑපසේ වින්දා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑස් අග පිපී දිලිසෙන
    කඳුළු කැට වලට නොදැනෙන
    හීනයක් වගේ ලස්සන ආදරේ සොයා
    පාරමී පුරා සසරක
    ඇවිද එන ඔබේ පසු පස
    සුළඟ සේ වෙලී සනසමි...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මල් සර හී සරින් ඇස් පිල්ලම් යටින්
    රිංගා කාටත් හොරෙන් කවුරුත් නැති සිත් මලින්
    ඉල්ලන්නේ මා ඔබෙන් ...........
    දෙනවාද මට...... දෙනවාද මට ආදරේ.....
     
    Last edited:
    Status
    Not open for further replies.