Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලොව නිසසලවී පවතින මොහොතේ
    යටි හිත් මතුකොට සිනහා සලා
    ලොව දොඩමලුවී නෙත් මානන කල
    අප දෙදෙනා ඉමු තරහා වෙලා...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Me samahara ayatanam atthatama Mole hoda nadda manda

    ඔව් සමහරු පිස්සු වැටිල ඉන්නෙ ඔයා නිසා:(

    ළබැඳියේ... ළබැඳියේ...
    මා සිතින් සිරකලා
    ළබැඳියේ... ළබැඳියේ...
    මා සිතින් පෙම්කලා

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පෙර එක දවසක~
    සඳ නැති සවසක..
    ඔබ මා සමුගත්~
    ඉවුරු තලාවේ..
    යලි අප හමුවේවා~
    ලි..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පෙර එක දවසක~
    සඳ නැති සවසක..
    ඔබ මා සමුගත්~
    ඉවුරු තලාවේ..
    යලි අප හමුවේවා~
    ලි..
    ලෙන්ගතුකම වැඩි හින්දයි
    උදේ හවා ඔබ සිහි වෙන්නේ...
    නොදැක ඉන්න බැරි හින්දයි
    නෙතු අද්දර කඳුළු පිරෙන්නේ...
    අනන්තයට සිත දිව්වත්
    ඔබ ළඟමයි සිත නවතින්නේ...
    උන්මාදව ඔබෙ නාමය
    මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි බන් titi account එකෙන් උබම post එක දාල මේ account එකෙන් උබම quote කරල "ඇඩෙනවා" වගේ කුජීත ප්‍රකාශ සටහන් කරන්නෙ..

    :(:(
    කුඩු ගැහුවෙ නැති උනාහම ඔහෙම දෙවල් පෙනවා හන්දියෙ අර කුසුමාගෙන් කුඩු ටිකක් අරන් බිපන් හරි යාවි:lol:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලෙන්ගතුකම වැඩි හින්දයි
    උදේ හවා ඔබ සිහි වෙන්නේ...
    නොදැක ඉන්න බැරි හින්දයි
    නෙතු අද්දර කඳුළු පිරෙන්නේ...
    අනන්තයට සිත දිව්වත්
    ඔබ ළඟමයි සිත නවතින්නේ...
    උන්මාදව ඔබෙ නාමය
    මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ...

    oගියේ... මල්ලියේ...
    මල්ලියේ... නoගියේ
    මට දෙන්න මගේ පුoචිකාලේ
    මට දෙන්න
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ ප්‍රථම වසන්තයයි
    දිවි අරණේ මධු මල් පිපෙනා
    බිඟු රැව් නැගෙනා.....
    මේ ප්‍රථම වසන්තයයි......
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ
    නෙතින් නෙතක ගැටෙනා රාග සිත
    ලෙවන් වෙතින් පිසදා හරින්නට
    බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි
    දයා දියෙන් සනහා නිවන්නට
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
    එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලොව...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වෙනතක යන්න ගියා මුලදී අත දීලා
    කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,586
    3,193
    113
    ලස්සනයි බලන්න
    ඔයාගේ මල් හිනා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැ මා නම් හැඩවූයේ සංසාරෙ රිදවූයේ
    ජීවිතයේ සැනසූයේ ආදරයේ අරුමෙද මේ
    ඔය තුරුලේ මෘදු දෙතොලේ
    සුව යහනේ හාදුතියා
    නෙතු නොනිදා ඔබම සිතා
    සැනසුනදා නැ ආයේ එ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කම මඟක පියවර මැන යන්නයි~
    එකම බිමක සෙවණැලි පැටලෙන්නයි..
    සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි~
    මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි..
    මගේ පැතුම ඔ..
     
    Status
    Not open for further replies.