බබරා වගේ විසේ කාරයා
මම දෙබරා වගේ ගණන් කාරයා
සමනලයා වාගේ හැඩකාරයා
මී මැස්සා වාගේ හරි වැඩ කාරයා
මම දෙබරා වගේ ගණන් කාරයා
සමනලයා වාගේ හැඩකාරයා
මී මැස්සා වාගේ හරි වැඩ කාරයා
මොකක්ද කියන්න හදන්නේවසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
සුවදක් සේ මා ළග රැදුනා
පවනක් වී ඔබ දුර ඇදුනා.......
