Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගේ ආදරෙ මදි උනාද...
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දිලිසෙන දෙනෙත ඔබේ..
    නැහැ අමතක වෙන්නේ..
    වෙන් වී යන්න නම්..
    ඈයි මට මේ තරම්..
    ආදරේ කෙරුවේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තය ඇවිදින් මටත් හොරැහින්
    සිත් මල් පිපිලා
    හද විල් තෙමිලා
    වසන්තය ඔබ ගෙනැවිත්...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තරු ඇස් දහසක් මුලු රෑ තිස්සෙම...
    සෙව්වේ එකම සඳයි..
    මේ නෙතු යුග හැමදාමත් සෙව්වේ
    නුඹෙ වත නමැති සඳයි..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාදනියක සේ මා ලග දෑවටී
    සෙනෙහස පෑතු ඒ දිනේ
    ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
    මට අමතකව නෑතේ
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිතනම් මා ලඟයි ඔය දෑත දුර ඈතයි......
    හැකිනම් ඔබ ලඟයි මා ආදරේ ඔබටයි......
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මිදුලේ සුදු වැලි තලයෙ
    මිරිවැටි සගලක සලකුණු

    (හින්දි බෑ හරිය :frown:)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වගේ...
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ...
     
    • Like
    Reactions: Lewke

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,586
    3,193
    113
    සේපාලිකා මලයි ශුදු පාට ම්ඩුමයි
    හරි ලශ්ශනයි ශුඩුයි ඇත්තටම උබ වගේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගිම්හාන කාලේ ...... සිත්යායෙ ගෑවිලා......
    ලංවේද මා ආයේ දෑසේ..
    සිත් මාගේ පෑරේද ....... වස්සානෙ වාගේ......
    සංකා නොදී පාව ඒදෝ මා සොයා..
     
    • Like
    Reactions: sdlrs6

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යනවානම් අනේ මන් අරන්
    යන තැනකට යන්න රත්තරන් :frown:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සේපාලිකා මලයි ශුදු පාට ම්ඩුමයි
    හරි ලශ්ශනයි ශුඩුයි ඇත්තටම උබ වගේ
    මෙ කැ*යා බීලද කෝහෙද ශ් සද්දෙත් වැඩි:lol:


    මිදුලේ සුදු වැලි තලයෙ
    මිරිවැටි සගලක සලකුණු

    (හින්දි බෑ හරිය :frown:)

    හාකෝ:frown:



    නෙතඟ බැල්මේ රැඳුනු කැල්මේ
    ඔබයි බැඳුනේ හදෙහි රැඳුනේ
    අඳුරු දිවියේ නැගුනු සිහිනේ
    ඔබයි මැවුනේ අඳුර නැසුනේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මෙ කැ*යා බීලද කෝහෙද ශ් සද්දෙත් වැඩි:lol:




    හාකෝ:frown:



    නෙතඟ බැල්මේ රැඳුනු කැල්මේ
    ඔබයි බැඳුනේ හදෙහි රැඳුනේ
    අඳුරු දිවියේ නැගුනු සිහිනේ
    ඔබයි මැවුනේ අඳුර නැසුනේ
    නුහුරු නුපුරුදු රහස පිලිබද

    (උයත් එහෙමද ආස):lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නුහුරු නුපුරුදු රහස පිලිබද

    (උයත් එහෙමද ආස):lol:
    මේ සිංදු ද බන්(පෙලි 2ක් වත් ලියපන්):eek:

    දිය කිදුරිය සේ සාගරේ......
    දෝතින් ගෙන ආ ආදරේ.......
    මහද විමනේ ආල සිතුවම්..
    රුවන් රූපිලි රූ මැවේ.....
    කිව මැන ඔබ කවුදෝ ලදේ...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දවසක් දා හැන්දාවක
    පොතක් බලන්නට හිතුනා
    හිතුවෙත් නෑ ඒ ජාමෙට
    ඔබව මතක් වෙයි කියලා

    දැන් හරිය :frown:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අන්න එහෙම වර:lol:

    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
    මදි මට මුළු සංසාර යුගේ......
    ඔබව බලා ගන්නට අම්මේ.....
    ඔබව බලා ගන්නට අම්මේ..
     
    Status
    Not open for further replies.