Veena bingu veena pawasanne adare seena bingu seana wimasanne adare nil upul sinaadii yadinne adare
conqureshadow Well-known member Mar 8, 2010 2,084 235 63 Jul 12, 2014 #9,401 Veena bingu veena pawasanne adare seena bingu seana wimasanne adare nil upul sinaadii yadinne adare
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 12, 2014 #9,402 රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින් රහසේම හිඳින් ආදර බිඳුවක් ඇබින්දක් නුඹ අරන් ඇවිත් තිබුනා මල් මකරන්ද සුවඳ... Reactions: Rex921
රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින් රහසේම හිඳින් ආදර බිඳුවක් ඇබින්දක් නුඹ අරන් ඇවිත් තිබුනා මල් මකරන්ද සුවඳ...
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Jul 12, 2014 #9,403 දන්න හදුනනා තරු නෙතු ගැටිලා නොදන්න ගානින් මා පසු කෙරුවා.. මට ඔබ විතරක් උන්දා ඔබට වෙනත් අයෙක් ඉදලා.. පෙම් හීනෙන් මා හැරදා තනිකලා.. Reactions: rcccc
දන්න හදුනනා තරු නෙතු ගැටිලා නොදන්න ගානින් මා පසු කෙරුවා.. මට ඔබ විතරක් උන්දා ඔබට වෙනත් අයෙක් ඉදලා.. පෙම් හීනෙන් මා හැරදා තනිකලා..
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 12, 2014 #9,404 ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා Reactions: rcccc
ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 12, 2014 #9,405 නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jul 12, 2014 #9,406 ලෙන්ගතු හිත තනිකරලා.....තරු නෙතු අද තරහ වෙලා....... වැටෙන හුස්මක් ගානේ...... කඳුලු ගනින්නට ඔබම තමයි මට ඕනේ........
ලෙන්ගතු හිත තනිකරලා.....තරු නෙතු අද තරහ වෙලා....... වැටෙන හුස්මක් ගානේ...... කඳුලු ගනින්නට ඔබම තමයි මට ඕනේ........
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 12, 2014 #9,407 නතාෂා ඇවිදින් ගියා පියාඹා වෙරලින් එහා නයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂා...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jul 12, 2014 #9,408 සඳ බැබලේ රැඳිලා වත මඩලේ නිල් තරු දෑසෙ හැංගිලා පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ සඳ බැබලේ රැඳිලා වත මඩලේ ඔබ නැති දා ලොව නැත මා ඔබ නැති දා ලොව නැත මා ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ Last edited: Jul 12, 2014
සඳ බැබලේ රැඳිලා වත මඩලේ නිල් තරු දෑසෙ හැංගිලා පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ සඳ බැබලේ රැඳිලා වත මඩලේ ඔබ නැති දා ලොව නැත මා ඔබ නැති දා ලොව නැත මා ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 12, 2014 #9,409 විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොඳුරා නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා...
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Jul 12, 2014 #9,410 ලා සඳ ආයේ පායාලා නෙතු මානේ පායාලා රෑ පානේ පායා රූ ඡායා නෙත් තරු අඳුරේ පීදීලා සඳ එළියේ නෑ වීලා සිත් මානේ පායා රූ ඡායා...
ලා සඳ ආයේ පායාලා නෙතු මානේ පායාලා රෑ පානේ පායා රූ ඡායා නෙත් තරු අඳුරේ පීදීලා සඳ එළියේ නෑ වීලා සිත් මානේ පායා රූ ඡායා...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jul 12, 2014 #9,411 යන්තම්වත් ඔබ සමීපයටවිත් සොමිසඳවන් රුව දැකගත හැකි නම්....... හැම රාත්‍රියක් පාසා.....මා වෙහෙසට පත් කරනා....... මේ සිහින නිද්‍රාවෙන්......මට මිදිය හැකි නම්......
යන්තම්වත් ඔබ සමීපයටවිත් සොමිසඳවන් රුව දැකගත හැකි නම්....... හැම රාත්‍රියක් පාසා.....මා වෙහෙසට පත් කරනා....... මේ සිහින නිද්‍රාවෙන්......මට මිදිය හැකි නම්......
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 12, 2014 #9,412 මේ අහස පුරා තාරුකා අරන් ... මම ආදරයේ කවිය ලියන්නම්.... රතු රෝස හීන මාලිගේ ඉඳන්... ඔබ ලියූ කවියෙ මිහිර විඳින්නම්....
මේ අහස පුරා තාරුකා අරන් ... මම ආදරයේ කවිය ලියන්නම්.... රතු රෝස හීන මාලිගේ ඉඳන්... ඔබ ලියූ කවියෙ මිහිර විඳින්නම්....
kevin37 Member Oct 17, 2010 3,888 446 0 37 Colombo Jul 13, 2014 #9,413 දගකාර ඔය දැස දුටුවා එදා දුර ඇත පාසැල් වියේ නොදනිම අපේ සිත් යාවුනා දසුනින්ම හසුනක් මවා //
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 13, 2014 #9,414 සියපතක් පිපුනා පොකුනු තෙර නිල් විලේ නිල් විලේ එක හිතින් පෙම් කලා නම් ඔබ මට අගේ මට අගේ....
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jul 13, 2014 #9,415 ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරල ඉමේ බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා..... සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා.....
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරල ඉමේ බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා..... සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 13, 2014 #9,416 වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්... Last edited: Jul 13, 2014
වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jul 13, 2014 #9,417 මම තාම දන්නෙ නෑ ඔබ මට ආලෙ දැයි කියා.... සිත ප්‍රේම කෙරුවේ නුඹටයි මගෙ හංසියේ සදා.... නෙතු දහසක් මුණගැසුනත් නුඹෙ ඔය නෙතු දිහා බලා.... ආදරේ යැයි මුමුණන්නට දෙනවද ජීවිතේ පුරා....
මම තාම දන්නෙ නෑ ඔබ මට ආලෙ දැයි කියා.... සිත ප්‍රේම කෙරුවේ නුඹටයි මගෙ හංසියේ සදා.... නෙතු දහසක් මුණගැසුනත් නුඹෙ ඔය නෙතු දිහා බලා.... ආදරේ යැයි මුමුණන්නට දෙනවද ජීවිතේ පුරා....
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jul 13, 2014 #9,418 රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ ජපං මැන්ඩලින් නද කර අවුරුදු එයි හන්දියේ උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ
රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ ජපං මැන්ඩලින් නද කර අවුරුදු එයි හන්දියේ උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 13, 2014 #9,419 සිරවී තිබුනා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහෙ අවදි කලා ඔබ නොසිතු මොහොතක මා සගවා සිටි ආදරේ......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 13, 2014 #9,420 රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම්...
රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම්...