නාරි ලතා මලේ ඔබෙ පුළුලු කුලේ හැප්පෙන්නද යාන්තමට වගේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 10, 2014 #9,381 නාරි ලතා මලේ ඔබෙ පුළුලු කුලේ හැප්පෙන්නද යාන්තමට වගේ
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 10, 2014 #9,382 ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ රන් රුවන් ගෙනල්ලා මා ළඟින් තියාලා නොඉල්ලනු ආදරේ.... Reactions: Chimpanzee Putha
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 10, 2014 #9,383 රන් මසු නෑ කියා මා දිළිදුයි කියා කීවා මට තව මතකයි ඒවා
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 10, 2014 #9,384 වෙන්වී දැන් යන්න ඉතින්... වෙන්වී යන්නම ඕනේ නම්... කීරි ගැහී හඬන සුසුම්.. ඉවසුම් නෑ මේ පපුවට දැන්.. මා වෙනුවෙන් මැව්ව සෙනේ.. රහසේම කාටද පුදා...
වෙන්වී දැන් යන්න ඉතින්... වෙන්වී යන්නම ඕනේ නම්... කීරි ගැහී හඬන සුසුම්.. ඉවසුම් නෑ මේ පපුවට දැන්.. මා වෙනුවෙන් මැව්ව සෙනේ.. රහසේම කාටද පුදා...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 10, 2014 #9,385 දැස රිදෙනවා පාර බලා ඉදලා අප ආ පාරෙ ආගිය වාරේ මල් ලොව මල් සිදිලා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 10, 2014 #9,386 ලා දලු බෝපත් සෙමින් සැලෙන සේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 10, 2014 #9,387 සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරපු පව් දී පඩිසන් අන්දර කැකුළේ...
සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරපු පව් දී පඩිසන් අන්දර කැකුළේ...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 10, 2014 #9,388 ලන් වෙන්න බෑ ඔබ දුර නිසා... හිමි වෙන්නේ නෑ මගේ නොවේ නිසා... කදුලක් නෙතේ තනිකම මකා මගෙ ආදරේ...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 10, 2014 #9,389 රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්.... ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන්.......
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 10, 2014 #9,390 නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ නොපත ඉන්න බෑ තවනම් ඔබෙ ජීවිතේ නොහඩ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ නොනිද ඉන්න බෑ ඔය හදවතේ
නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ නොපත ඉන්න බෑ තවනම් ඔබෙ ජීවිතේ නොහඩ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ නොනිද ඉන්න බෑ ඔය හදවතේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 10, 2014 #9,391 තාරකාවෝ මැදින් අහසේ පොලොව වෙත ආ සීත පිනි මෙන් දයාබර ලෙස සිනාසී බලා සිටියත් අහිමි වී මා සොයාවිත් මගේ සුරතේ නුඹ වෙලෙනු දැකුමට සිනාසී පැතුම් පිරුවත් අහිමි වී ඔබ අහිමි වී...
තාරකාවෝ මැදින් අහසේ පොලොව වෙත ආ සීත පිනි මෙන් දයාබර ලෙස සිනාසී බලා සිටියත් අහිමි වී මා සොයාවිත් මගේ සුරතේ නුඹ වෙලෙනු දැකුමට සිනාසී පැතුම් පිරුවත් අහිමි වී ඔබ අහිමි වී...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 11, 2014 #9,392 වසත්කාලය මනරම් ... ඔබ මලක් වෙනවානම් ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 11, 2014 #9,393 මිනිසෙකු පිට නැගි අසරුවකි
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 11, 2014 #9,394 කවි දාහක් ඇත මගේ සිත ඇතුලේ ඔබට ලියන්නට කියා ප්රියේ මේ හැම ලියවෙන කවියක් ගානේ ඔබගැන ලියන්න මම ඉන්නේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 11, 2014 #9,395 නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන් ගමේ යන්නේ කවුරුත් නෑ පාලුයි දැන් ආයේ මගෙ ලොකෙ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 11, 2014 #9,396 කියන්න ඔබ ඇයි මා හැර යන්නේ මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි හිනැහෙන්න සෙව්වන්දි...
කියන්න ඔබ ඇයි මා හැර යන්නේ මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි හිනැහෙන්න සෙව්වන්දි...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 11, 2014 #9,397 දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න..... මල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මන්......
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jul 11, 2014 #9,398 නිල් අහස්තලේ අගේ......නෑ වලාකුලූ...... ලස්සනයි පුරා හඳේ......රැස් විහීදිලා....... Reactions: rcccc
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 11, 2014 #9,399 ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 12, 2014 #9,400 "ට" වලින් නතර කරන්න එපා අනෙ සින්දුත් නෑ :z "ටක් ගානවා ටික් ගානවා ටිකක් කනව දොර වහනවා"