yayata payana poda sada sitha parana pini dothaka nuiba dananwanam ma duka yanawa kanda
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 7, 2015 #10,761 yayata payana poda sada sitha parana pini dothaka nuiba dananwanam ma duka yanawa kanda
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 7, 2015 #10,762 දඟකාර දෑස නුඹගේ මා ළඟ දැවටෙන්නා ළං ළංව ඉන්න ඕනේ තුරුළේ හිත හංඟා ඔබ මාගෙමයි හිත කියනා මට ආයෙමත් නුඹ දිවුරා නුඹ හීනයෙන් වගේ මගේ ළඟ උන්නා
දඟකාර දෑස නුඹගේ මා ළඟ දැවටෙන්නා ළං ළංව ඉන්න ඕනේ තුරුළේ හිත හංඟා ඔබ මාගෙමයි හිත කියනා මට ආයෙමත් නුඹ දිවුරා නුඹ හීනයෙන් වගේ මගේ ළඟ උන්නා
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Mar 7, 2015 #10,763 නා මල් මිටක් සුදු දෝතින් අරන් හිරිමා උදේ ඇ කොයි දැ ගියේ දිව සලු ඇදන් මහ පොලොවට උඩින් පියමන් කලේ සුර අගනක් වගේ යන්තම් හොරෙන් නිල් නෙතගින් බලාල ආඩම්බරෙන් යනහැටි අගෙයි දැන් ඈ සත්තකින් හිමි මටනම් සදේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්
නා මල් මිටක් සුදු දෝතින් අරන් හිරිමා උදේ ඇ කොයි දැ ගියේ දිව සලු ඇදන් මහ පොලොවට උඩින් පියමන් කලේ සුර අගනක් වගේ යන්තම් හොරෙන් නිල් නෙතගින් බලාල ආඩම්බරෙන් යනහැටි අගෙයි දැන් ඈ සත්තකින් හිමි මටනම් සදේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 7, 2015 #10,764 මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා.. ලියවෙන්නේ ඔබදෝ ගීයක් වෙලා.. පහනක් පැතු මා සද හමුවෙලා.. හිනැහෙවි සසරේ පු...
මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා.. ලියවෙන්නේ ඔබදෝ ගීයක් වෙලා.. පහනක් පැතු මා සද හමුවෙලා.. හිනැහෙවි සසරේ පු...
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Mar 7, 2015 #10,765 පින් සාර නුඹ දැක්ක මුල්ම දිනේ ගන්නට නුඹ ළඟටම – සිතුන නගේ මල් යයේ සුව ගන්න හැන්දෑ කරේ සිතුවෙම නෑ ඔබ හමුවෙය් කියලා සිතේ
පින් සාර නුඹ දැක්ක මුල්ම දිනේ ගන්නට නුඹ ළඟටම – සිතුන නගේ මල් යයේ සුව ගන්න හැන්දෑ කරේ සිතුවෙම නෑ ඔබ හමුවෙය් කියලා සිතේ
samanale Member Oct 3, 2010 2,314 205 0 in my garden Mar 7, 2015 #10,766 tharuda nidana maha ra,, nidami mahada nidi na,, mathaka pothe kadulin katu ga,, kavi kiyawei maha ra,,,
tharuda nidana maha ra,, nidami mahada nidi na,, mathaka pothe kadulin katu ga,, kavi kiyawei maha ra,,,
darshana3g Well-known member Apr 6, 2011 983 137 63 Mar 7, 2015 #10,769 ඉවසයිද මන්දා මා දුන් රිදුම්.. වෙන්වීලා ආ දා වෙනතක් බලන්.. උන්නාට මා රහසේ තුරුලක හෙමින්.. මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...
ඉවසයිද මන්දා මා දුන් රිදුම්.. වෙන්වීලා ආ දා වෙනතක් බලන්.. උන්නාට මා රහසේ තුරුලක හෙමින්.. මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 7, 2015 #10,770 නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 7, 2015 #10,771 යශෝදරා යශෝදරා සිතේ නැඟුණු කළකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 7, 2015 #10,772 ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුනා ඔබ ලබනාකෙනෙකු පිනක් කල බව තේරී මගෙ හදවත ඔබ වෙත බැඳුනා
ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුනා ඔබ ලබනාකෙනෙකු පිනක් කල බව තේරී මගෙ හදවත ඔබ වෙත බැඳුනා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 8, 2015 #10,773 නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණ යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 8, 2015 #10,774 තවත් හිතට දුක දරන්න බැහැනේ දයාබරයි මං ඔය හිතට කඳුළු නිසා මගෙ සිත මැලවෙනවා ඔයා වෙනස් වෙන හැම විට ම
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 8, 2015 #10,775 මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ~ ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ.. යලි ඒවී යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ~ සිත පුරා ආදරේ.. Reactions: Rex921
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ~ ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ.. යලි ඒවී යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ~ සිත පුරා ආදරේ..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 8, 2015 #10,776 රුවක් ඇදෙනවා......කවුදෝ එනවා...... මීවිත ඇඳිරිය දෑස වසනවා......
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 8, 2015 #10,777 විවේකයක් ලද විටදි අපි~ දුව පැන ඇවිදිනවා.. ගණන් තමයි මගෙ හිතට වදේ~ නිතරම වරදිනවා.. ගමේ පාසැලේ වැඩට අපි~ පෙරමුණ ගෙන යනවා.. තවත් වරක් මට පාසැල් යන්නට~ ලැබුනොත් මම යනවා.. තවත් වරක්..
විවේකයක් ලද විටදි අපි~ දුව පැන ඇවිදිනවා.. ගණන් තමයි මගෙ හිතට වදේ~ නිතරම වරදිනවා.. ගමේ පාසැලේ වැඩට අපි~ පෙරමුණ ගෙන යනවා.. තවත් වරක් මට පාසැල් යන්නට~ ලැබුනොත් මම යනවා.. තවත් වරක්..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 8, 2015 #10,778 කවුලු පියන්පත් වහන්න සඳලු තලාවේ...... ඔබ දුරයි නෙතට මා සිටිනා......ලා වැලි තලාවේ...... Reactions: DAMER
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 8, 2015 #10,779 වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා~ ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තේ ඇඳලා.. රන් කොතලේ ඔබේ උකුලේ තියාලා~ මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා..
වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා~ ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තේ ඇඳලා.. රන් කොතලේ ඔබේ උකුලේ තියාලා~ මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා..
http:// Member Jun 28, 2014 304 55 0 තවම හොයනවා Mar 8, 2015 #10,780 ලෙන්ගතු හිත තනි කරලා තරු නෙතු අද තරහවෙලා වැටෙන හුස්මක් ගානේ කදුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ