Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාන්තමට හඳ පළුවක් වගේ දිලිසුණා
    කාන්සියට අද නුඹවත් ගමේ නැතිවුණා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රටා තියල ඇමදපු මගෙ හිත් මලුවේ
    අපිළිවලට සක්මන් කළ සුදු මැණිකේ
    යන්න ගිහින් කල් ගෙවුණට හොර රහසේ
    තාමත් ලැදි වෙලා මගේ හිත වැලපේ
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    පීල් මයි ලව්, පීල් මයි ලව්
    පීල් මයි ලව්, පීල් මයි ලව්
    පීල් මයි ලව්, පීල් මයි ලව්

    පායනා සුදෝ සුදු සදසියේ
    මා හදේ නිල් වලා සයනයේ
    ජිවිතේ පිනි රෝස සිහිනයේඅදරේ තබුවෙ ඔබමයි
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලං ලංවෙලා සිතින් මා
    හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහිමි බැව්
    මා පෙම් කලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සැන්දෑ යාමේ
    එක්වූ යාමේ
    මන්දාකිණියේ
    පෙම් රන් තරුවේ
    සන්සුන් වෙරළේ
    දෙන්නා රහසේ
    ලංවී හිඳිමු
    මේ සීමාවේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලා යහනේ සඳ සැතපෙන යාමේ~
    ඔබේ සෙනෙහස සිහිවී..
    එන්නට පියවර තැබුවත් මා සිතින්~
    ඔබ අන්සතු මලකී..
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    දුළු වැටුන නෙත් පිටු අතරේ
    ඔබේ නම පුරවනවා
    අවසන් හුස්මට අරුතක් දෙන්නට
    ඔබ ලංවෙනවා.
    යලි ඈතට යන
    වා.....
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    විකසිත වත කමලේ
    නෙත් බඹරුන් පැටලේ
    බැල්මට නෙතු සගලේ
    සිත සිතුවිලි සසලේ
    ලදුලේ මා දකිනා
    සිහිනේ හද සැලුනා ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කිරණ හලලා
    දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වහල සෙවිලි කළ පොල්අතු ගසකිනි ගත්තේ
    අහරට බත වී කරලක සැඟවී ඇත්තේ
    පවසට දිය දෝත තිබේ වතුර කඩිත්තේ
    ගිමනට සිහැලැල් සෙවන ද ගස යට ඇත්තේ
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තාරකා එලි, ඉඟි බිඟි කරනා..
    නීල ආකසේ...
    පාවෙලා යමු, අතිනත් බැන්දගෙන..
    සිහින පෙම් ලොකේ...
    සිහින පෙම් ලොකේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කලපුව ලඟ කඩොලාන කැලේ
    නුඹෙ රුව දැකලා පපුව ගැහේ
    මා පැටලුනා නුඹගේ ප්‍රේම දැලේ...

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලං.. ලංව හිටියාට සෙවනැල්ල සේ..
    වෙන් වෙන්ව ගියදාට නාදුනනසේ..
    පින්වන්ත යැයි සිතුව මට මා කෙරේ ..
    දුක හිතුනා මා ගැනම මට ඒ දි....
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දිනෙක මේ නදී තීරේ දෙනෙත හමු වෙලා
    පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොද වෙලා
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ළං වෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනේහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන් සඳේ රැස් පවා සිනාසී අප දිහා බලා උන්නා...
     
    • Like
    Reactions: rcccc

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නින්ද නේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ
    පායා අරුදන්තී
     
    Status
    Not open for further replies.