Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ස්සනයි මගේ නඟේ ඔයා~
ගස්සලා බලන්නේ ඇයි ඔයා..
ඇස්වලින් දොඩන්නේ ඇයි ඔයා~
මට හිතෙන්නේ ආදරේයි ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙ...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
වසන්තයේ අග හමුවෙමු සොඳුරිය...
ලවැලි තලාවක විසුල කුසුම් මත...
අතිනත ගෙන පෙර නොකී.... කතා අසා..
අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ..
ලා සඳ නැගෙනා හොරාවේ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වීණාවී උරතලයේ රැදෙන්න
සත්සර රැව් නඟන්න වීණාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරි මදින්න කොවුලාන

තරු මල් හිස අහසට නිල් සළු නිලි යහනට
නිදන්න යාවි තරින්ඳු
කඬුපුල් මල් යායට පෙම් බැද ගෙන සුවදට
නොනිදයි මගෙ බඹරින්දු...
 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    දුර ඈත රටක තනි වී...
    සිහිවෙන හැම මොහොතක් ගානේ නෙතගට කදුලු පිරේ
    එන්න හිතයි පියඹා ඔබේ කුටියට මාගේ කිරිල්ලියේ//

    සෙනෙහයක් දැනුනා මට ඔබ ගැන දුරස්ව ඉන්නා ටික කාලයෙදී//
    නිවාඩුවක් ලද විගසම එන්නම් ඔබ හා දොඩමලු වන්නට රහසින්

    දුර ඈත රටක තනි වී...
    සිහිවෙන හැම මොහොතක් ගානේ නෙතගට කදුලු පිරේ
    එන්න හිතයි පියඹා ඔබේ කුටියට මාගේ කිරිල්ලියේ//

    දුරකතනෙන් ඔබ අමතන විටදී හිතට දැනුනෙ අපමන සතුටක්
    ඉවසිල්ලක් නෑ ඔබ වෙත එන්නට දිවිය පුරාවට මගෙ කරගන්න
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපි ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතු පද
    එකක් හැර එකක් හැර ජයගත්තා අද අපේ ලොව...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    විජිතය ආදරයෙ, ඔබමය ලදුනි මගේ
    මේ මුළු ජීවිතේ, ඔබ තව දන්නෙ නෑ
    මා හැර ගිය දවසේ, සිහිනෙන් මා දුටුවා
    ඔබ නැති මා, ජීවිතයේ තනි වී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙනදා වගේ අදත් මා නොයෙන බව දැන තවත්
    මග බලාගෙන හිටියා ඇති දැන් එන්න වෙන්නෑ මට අදත්
    පාට දේදුනු බැඳ විමන් හීන මල් පෙති අතුරමින්
    නැතුව යහනේ නිදා ගන්න ලඟින් ඉන්නම් රත්තර...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    රෑ ආකාසට අයිතිකාර නුඹ
    ඇයි මගෙ අහසට තනියම ආවේ
    හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට
    ආදරෙ පුරවන්නද ආවේ

    මම මියෙන තුරා මගෙ දිවිය පුරා
    ඔබ යන්න එපා රෑ අහසට ආයේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යාන්තමින් මගෙ හිත අවුස්සා
    දෝරෙ ගලායන ආදරේ පා
    හදවතේ නවාතැන් මං දෙන්නම්
    ඉන්නවනම් මියෙනාතුරා...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    හසින් මට රහසින් ලං වී කියූ කතා
    දෑසින් නුබෙ දෑසින් මුළු ලොවම දීස් වුනා
    පිනි ඇහැරෙන සීතලේ නුබෙ මතකයන් උනුහුම තමා
    නිම් නැති හසරැල් බෙලේ දඟ කාරකම් නිති සිහි උනා

    ඈ මා සැනසුවා සදා
    මා ඈ සැනසුවා සදා
    ඈ ආදර වදන් කියා
    මගෙ ජීවිතය දැල්වුවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
    ලවැලි තලාවක විසුල කුසුම් මත
    අතිනත ගෙන පෙර නොකී කතා අසා
    අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැගෙනා හෝරාවේ...
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    වසන්තයේ සිත සැලුනා...
    අනන්තයට දුක දැනුනා....
    පවනක් වී ඔබ දුර ඇදුනා...
    සුවඳක් සේ මා ලඟ රැදුනා....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    වැව් තලේ පෑදි දිය මත ඇදී
    ඉරි වගේ වියැකෙන්නෙ නෑ මේ සිත මගේ
    මැදියමේ තනිකමට දුක් දි දී
    හදපානෙ වැලපෙන්න බෑ මට තව ඉතින්

    ජීවිත් දුක තමයි ඔබ මා සතු වෙන්නැති නම්
    අදරේ නුඹටමයි දැන ගනු මැන හිත ඇති නම්
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ලට රේණු සේ ඔබ ලග ඉන්නම්...
    සදට තරුව සේ තනිය මකන්නම්..
    නෙතට කදුල සේ..
    නෙත ලග ඉන්නම්...
    මියෙන තුරා ආදරෙයි කියන්නම්......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ල් මල් හිනා ඔබේ මුවේ~
    හද විල මල් සුවඳ සැලේ..
    ඒ මල් විලේ ඔබේ මගේ~
    හද පෙම් මල් විකසිතවී..
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ...
     
    Status
    Not open for further replies.