Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ලුණුවිල පාරේ ඉඟිබිඟි පානා~
සොඳුරිය ගේන හීන ආසාවේ..
හෙට දින ආයේ එනවද මා හා~
වැව ලඟ යාවී දෑත මේ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ...
 

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මහ සයුරේ රැළි ‍ගොඩට ගලනවා
    හමන සුළං සිසිල ගෙනෙනවා
    මල් සුවද සොයා බඹරු ඇදෙනවා
    සිත ඔබ හට ආදරේ වෙනවා
    එය පුදුමයක් නොවේ අන්ධයිලු ආදරේ
    දැන දැන සිත වැරදිකරනවා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තුරු අස්සෙන් බේරී
    නිල්ල මත් වී පිනිමල් වැටුනා වේ
    දුර එන්නා දිස්වී ඉන්න ලංවී
    හිම වන් වරුසාවේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වනේ වන සතුන්ටත් වැඩි රුදු තුඩිනී
    ඇනී මිනිස් දළ තැවෙනා සඳ දුරිනී
    අමාවකට පෑයූ පුන්සඳ ලෙසිනී
    ඔබේ දැකුම අප පින් කල පෙර නිමිතී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තක්කඩ මල් සුවඳයි අද වෙරල දිගේ
    ඉර ආවත් දැන් බහින්න මූද දිගේ
    ඔයත් එක්ක වෙනදට මගේ බයිසිකලේ
    ඉදගෙන ඉන්නවා පේනව නිතර රලේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ස්සන මල් දහසක් අතරෙන්~
    ඔබගේ දසුන පෙනෙයි..
    කුංකුම චන්දන සුවඳ මැදින්~
    ඔබගේ සුවඳ දැනෙ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිමේශ‍යක් දෙන්න නුඹෙ හද ගැඹුරේ
    ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන
    හීතලම හීතල හදවත උණුහුම් කරන්න
    අඳුරු බීරුම ඈත පලවා හරින්න
    සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගෙ‍යි
    ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈත‍යි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විලක් තිබුනා නෙලුම් පිපෙනා
    උදාවූ හිරු වගේ
    මතක් වෙනවා සිතක් රිදවා
    එදා අද මෙන් වගේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රිදවනා ජිවිතේ හංගන් තියලා
    කකියනා හදවතින් ආදරේ හෙවුවා
    නොහැගෙනනා මගේ ජිවිතේ දෝ කියා
    හදිස්සියේ වගේ හීනෙකින් ඇහැරුනා
    එන තුරා නුබ මගබලන් සිටියා
    තනිවනා හිත පරිස්සම් කරලා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඟින් ලඟට ඇඟිලි තුඩින් පැටලිලා යමින්~
    ටිකෙන් ටිකට සෙමෙන් සෙමෙන් තුරුලුවෙමු ඉතින්..
    සිතින් නැඟෙන හැඟුම් ටිකක් දෙන්න මට ඉතින්~
    සිහිල් පවන් රොදක් ලෙසින් ගතට ලංවෙමින්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් තරු නෙතු හිනැහේ
    මේ සුන්දර රැයෙහි දිලී
    සිත සතුටේ කිමිදීලා
    ඔබ මා වෙත යාවීලා
    ආදරේ මල් වරුසා ඇද හැලෙනා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතු මානේ හෝ~
    හද යායේ හෝ..
    වන්දනීය ප්‍රේමෙදෝ~
    චේතනා හද පීදුනා..
    නොසිතු සේ සි..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තෙදිනි විරාජ - රුවිනි විරාජ
    රුහුණු සුරාජ - කද දෙව් රාජ

    එරන් මයුර වහනයෙන්
    රුප සෙත් බිද වැඩමවන්න
    වැඩිහිටි කදුමත වැඩ සිට
    නර කැල වෙත සෙත සදන්න
    කතරගමේ බල ම්හිමේ
    දියත් පතල කර හරි....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න් සමනලයින් ඉඟිලෙනු දැක මට~
    ඇගේ නෙතු පියලිය සිහි වෙනවා..
    රන් සුරපුරකට මා කැඳවන්නට~
    රම්‍යා ගැන සිතුවිලි එනවා....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    න චන්දෙට මම ඉල්ලන්නයි හිතාන ඉන්නේ
    මට මනාපනම් නොවන තරම් නෑ පරදින්නේ
    එක මනාපයක් නැතිව තමයි මන් ලත වෙන්නේ
    අනෙ හීන් නගේ. අනෙ හීන් නගේ නුබෙ මනාපෙ කාටද දෙන්නේ.

    :P:P:P හූ හූ...
     
    • Like
    Reactions: rcccc
    Status
    Not open for further replies.