නමක් නොමැති මේ හිතවත්කම ඔබ සිතන්නෙ මේ ආදරයද මමත් දන්නෙ නෑ හරිහැටි තව කියා දෙන්න මේ ආදරයද...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 21, 2015 #11,101 නමක් නොමැති මේ හිතවත්කම ඔබ සිතන්නෙ මේ ආදරයද මමත් දන්නෙ නෑ හරිහැටි තව කියා දෙන්න මේ ආදරයද...
lpwicrama Well-known member Mar 29, 2015 17,957 1,485 113 Nawalapitiya May 21, 2015 #11,102 දිගු දැස දුටුවාම හැඟෙනව පෙර සේම
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha May 21, 2015 #11,103 මේ මිහි මඬලේ සාමයේ මල් දම් ගොතනා එකමුතු මිනිසුන් වෙසෙනා ඒ මල්...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 22, 2015 #11,104 ලං ලංව හිටියාට සෙවනැල්ල සේ වෙන් වෙන්ව ගිය දට නාදුනන සේ පිං වන්ත යයි සිතුව මට මා කෙරේ දුක හිතුනා මා ගැනම මට ඒ...
ලං ලංව හිටියාට සෙවනැල්ල සේ වෙන් වෙන්ව ගිය දට නාදුනන සේ පිං වන්ත යයි සිතුව මට මා කෙරේ දුක හිතුනා මා ගැනම මට ඒ...
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 May 22, 2015 #11,105 එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ... ඟඟුල අනෝමයි අද මට වෙහෙසයි යනවා නම් එන්නේ මම මේ ඟඟුලේ අඟුලේ නැඟලා එගොඩ මෙගොඩ යනවා........
එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ... ඟඟුල අනෝමයි අද මට වෙහෙසයි යනවා නම් එන්නේ මම මේ ඟඟුලේ අඟුලේ නැඟලා එගොඩ මෙගොඩ යනවා........
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha May 22, 2015 #11,106 වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහලින්... ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැළක රහසින්..
වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහලින්... ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැළක රහසින්..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 22, 2015 #11,107 නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවඳ වාගේ ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජී...
නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවඳ වාගේ ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජී...
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● May 22, 2015 #11,108 ජීවත් වෙන්නම් ඔබ ගැන හිත හිත ඔබ මට හිමි වෙන්නැති හින්දා සෙනෙහස හිත තුල සඟවා ගන්නම් වෙන හිතකට දෙන්නැති හින්දා
ජීවත් වෙන්නම් ඔබ ගැන හිත හිත ඔබ මට හිමි වෙන්නැති හින්දා සෙනෙහස හිත තුල සඟවා ගන්නම් වෙන හිතකට දෙන්නැති හින්දා
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha May 22, 2015 #11,109 දුරු කතර ගෙවාගෙන~මං නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුර හඳ අහසේ
darshana3g Well-known member Apr 6, 2011 983 137 63 May 22, 2015 #11,110 සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හද පිරුනු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින්
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හද පිරුනු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 22, 2015 #11,111 නුඹේ සෙනෙහේ විල මගේ පැතුම් ලොව පිපුණු තඹුරු කුසුමයි අම්මේ දයා දියෙන් පිරි මහ බෝසත් ඔබ විශාකාව ඔබ දෝ අම්මේ...
නුඹේ සෙනෙහේ විල මගේ පැතුම් ලොව පිපුණු තඹුරු කුසුමයි අම්මේ දයා දියෙන් පිරි මහ බෝසත් ඔබ විශාකාව ඔබ දෝ අම්මේ...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha May 22, 2015 #11,112 මා එක්කලා අමනාපව වී දබර දූගේ තාත්තා එන්නේ නැහැ ගෙදර
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 22, 2015 #11,113 රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගෙ අහසට තනියම ආවේ හඬා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 22, 2015 #11,114 වැසිදාක තුරු යාය පීරා~ අතුරාන පිණි සීත සීරා~
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 23, 2015 #11,115 රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම...
රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම...
T tamidu sadaruwan Member May 2, 2014 1 0 0 May 23, 2015 #11,116 edaa raaa guwan thotupolee deema wen wee giye sithakin nowee
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 25, 2015 #11,117 මිහිරාවියේ සිහින කුමරී~ මගේ ආදරේ ඔබයි කුමරී.. මා ජීවිතේ සදා සිහිනේ~ මිහිරාවි..
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● May 26, 2015 #11,118 වෙල ලග ගුරු පාර දිගේ ඒවී සිනහ පපා ටිකිරි නගා Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 26, 2015 #11,119 ගුරු පාර දිගට තරු හිනැහෙන රැයේ පැතු හීන හිනාවෝ දුර ඈත ගියාදෝ තනිකමේ කවිය කාට ඇසේදෝ...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha May 26, 2015 #11,120 දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා සිත සිර කරගමි ඔබට නො එන්නට සිතුවිල්ලක් වී ඔබ එනවා