Sinduwen Sinduwa

Status
Not open for further replies.

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    යා ගීතයන් ගමේ වෙල් එළියේ
    දුව පැන ඇවිදලා සෙල්ලම් කළේ
    ඈ සමඟින් එදා ඒ මා තමා
    අද නැතිවා වගෙයි ඈ මේ ගමේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඩූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම්...
     
    • Like
    Reactions: kinkon

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මහද ගඟන තලේ
    සොඳුර සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ
    ළකල තුරු සම්ප
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ළල වියලවා විගසින්
    තිලකයක් තියා අළුතින්
    දොරකඩට ඇවිත් හිටගෙන
    හිනාවෙන නමුත්

    තවම කෙහෙරැලින් දිය වෑහෙනවා රාජිනී
    ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී

    දෙවොල් මලුවෙ සුදු වැලි කැ...
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ජ් මහලක් තනවන්න නෑ මට
    ඔබෙ සෙනෙහසට හිමී
    හිස් අහසේ ගෑවෙන්න තරමට
    ගී සෑයක් බඳිමී...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
    නෙත් අබරේ පායලා තරු දෙකක් වෙලා
    දේදුන්නක සගවලා දෙතොල් රත සලා
    ඔබ මගෙ මුලු ජීවිතයම රග හලක් කලා
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනේ සිඳී මා තනිවුනා......
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නින්දනොයන හැන්දෑවෙ සොදුරුයි ද මොනතරම්
    දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
    සිපගන්නට පමනක් නම් ඔය දෙතොල් ලන් කලේ
    සිඔපගන්නට මම එන්නම් එන නිවාඩුවට වෙනකල්
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ලා සඳ ආයේ පායාලා..
    නෙතුමානේ පායාලා..
    රෑ පානේ පායා රූ ඡායා..
    නෙත් තරු අදුරේ පීදීලා..
    සද එලියෙන් නෑවිලා..
    සිත්මානේ පායා රූ ඡායා...
    දිලී තාරකාවෝ රිදී රැස් දිදී
    හදේ විල් තලාවේ රටාවන් ඇදී...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    දෙවෙනිද මගෙ ආදරේ ඔබට
    නැතුවද දැන් ඔබෙ පෙම මෙමට
    වෙනසක් මට දැනෙනවා
    ඔබ මා මගහරිනවා
    එකෙකුට නැති ආදරේ මොක
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව...
    අනේ සීයෙ අහන්නකෝ...කතන්දරේ කියන්නකෝ...
    :lol::lol:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    කීවා සුලග මට කීවා
    කීවා සුලග හා ආවා කියා ඔයා
    කීවා කීවා සුලග මට කීවා
    කීවා පෙම් හිත ගෙනාවා ඔයා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යාන්තමින් මගෙ හිත අවුස්සා
    දෝරෙ ගලායන ආදරේපා
    හදවතේ නවාතැන් මම දෙන්නම්
    ඉන්නවනම් මියෙනා තුරා ම...
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
    කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
    මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
    අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මයි......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    යුතුකම පපුවේ සුරකින සොයුරේ දෙපයම ගියත් සිඳී~
    එකෙකු වැටෙද්දී දහස් පුතුන්ගේ සේනා පෙරට ඇදේ~
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා
    සිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා
    ඈ මගේ ගතේ හගුමන් පෙලා
    ඈ මගේ සිතේ සක්මන් කලා
    මා දිහ බලා සුසුමන් සලා
    අදරෙ කියා නොකියා ගියා
    කියා පො
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    න්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනූ
    පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ
    ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි
    වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ...
     
    Status
    Not open for further replies.