නෙත පෙරුම් පුරා එදා ඔබ දකින්න සැරසුණා හදේ කොනක නොරැදුනත් ඔයා නොදැක ඉන්න බැරි උ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 29, 2015 #11,141 නෙත පෙරුම් පුරා එදා ඔබ දකින්න සැරසුණා හදේ කොනක නොරැදුනත් ඔයා නොදැක ඉන්න බැරි උ...
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 May 29, 2015 #11,142 උස්සංගොඩ කදු මුදුනට සිසිළ ගෙන එන.. සන්ද්‍යාවේ සුළගත් මට නොදෙයි සැනසුම.. සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින. දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම....
උස්සංගොඩ කදු මුදුනට සිසිළ ගෙන එන.. සන්ද්‍යාවේ සුළගත් මට නොදෙයි සැනසුම.. සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින. දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 29, 2015 #11,143 මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතී ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී සාමේ තියන් යුධ කෙරුවට සාමය නෑ පිබිදී බොරුවක් නොව අපි ඔක්කොම එකම තැනක පැටලී...
මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතී ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී සාමේ තියන් යුධ කෙරුවට සාමය නෑ පිබිදී බොරුවක් නොව අපි ඔක්කොම එකම තැනක පැටලී...
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 May 29, 2015 #11,144 ලස්සන ලස්සන මගෙ ආදරියේ හෝ හෝ මෙච්චර ලස්සන ඔයා කොහෙද සිටියේ// ඔය මගෙ ආදරියේ ඔය මගෙ ආදරියේ මුදු අවිහිංසිකාවි මගෙ මනලෝල දේවී ආදරියේ…
ලස්සන ලස්සන මගෙ ආදරියේ හෝ හෝ මෙච්චර ලස්සන ඔයා කොහෙද සිටියේ// ඔය මගෙ ආදරියේ ඔය මගෙ ආදරියේ මුදු අවිහිංසිකාවි මගෙ මනලෝල දේවී ආදරියේ…
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 30, 2015 #11,145 යාලූ..අවුල් සුසුම් කඳුළැල් වේදනා~ පාලූ..දුක දැනෙන්නේ පෙමින් තමා.. යාලූ..සුපෙම් හැඟුම් මට නම් වාසනා~ නෑලූ..දුකින් ඉන්න වෙන්නේ ඒ නිසා..
යාලූ..අවුල් සුසුම් කඳුළැල් වේදනා~ පාලූ..දුක දැනෙන්නේ පෙමින් තමා.. යාලූ..සුපෙම් හැඟුම් මට නම් වාසනා~ නෑලූ..දුකින් ඉන්න වෙන්නේ ඒ නිසා..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 30, 2015 #11,146 සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත්වූ සඳ මගෙ සරා සඳ තනිවෙලා මා තනිවෙලා වළාකුලකුදු නොමැති අහසේ මලානික වු මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාළු වී ඇත කඳුල පමණක් රජ වෙලා...
සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත්වූ සඳ මගෙ සරා සඳ තනිවෙලා මා තනිවෙලා වළාකුලකුදු නොමැති අහසේ මලානික වු මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාළු වී ඇත කඳුල පමණක් රජ වෙලා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 31, 2015 #11,147 ලියතඹරා මෘදු කුසුමකි ඈ.. Reactions: Rex921
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 31, 2015 #11,148 ඈ......තාර කාවී...... (වෙන්න කන්න දෙයක් නැතුවටද තාර කන්නේ.......) Reactions: DAMER
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 1, 2015 #11,150 වසන්තයේ අග හමුවෙමු සොඳුරිය~ ලවැලි තලාවක විසුල කුසුම් මත~
kinkon Well-known member Aug 5, 2007 115,650 2 115,524 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 1, 2015 #11,151 තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින් මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන් තනිපංගලමේ ඉඳින්න වරෙන් ලෙච්චමී
තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින් මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන් තනිපංගලමේ ඉඳින්න වරෙන් ලෙච්චමී
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 2, 2015 #11,152 මේ දිගන්තයේ~ මල් වසන්තයේ.. ඈ නිසංසලේ~ මා නිසංසලේ.. නිල් ගුවන් ගැඹේ~ පායනා සඳේ.. දන්නවාද ඒ~ පෙම් කතන්දරේ..
මේ දිගන්තයේ~ මල් වසන්තයේ.. ඈ නිසංසලේ~ මා නිසංසලේ.. නිල් ගුවන් ගැඹේ~ පායනා සඳේ.. දන්නවාද ඒ~ පෙම් කතන්දරේ..
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Jun 2, 2015 #11,153 රත්තරං නෙත් දෙකෙන්... සලා සිහිල් පවන්... ජීවිතේ ලසෝ තැවුල් , නිවන්න රත්තරං......
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 2, 2015 #11,154 නොමියෙන මල් මතක පෙතී~ එක එක බිඳ දැමුව හැටී.. නෙතු අග තෙත රැඳුනු නිතී~ මගෙ වරදම වෙන්න ඇතී..
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Jun 2, 2015 #11,155 තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ.. ලෝකයයි සුරංගනා... මනෝ නන්ද පෙම් වන්තයෝ.. එහේ ගිහින් හිදින්නෙලූ....
තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ.. ලෝකයයි සුරංගනා... මනෝ නන්ද පෙම් වන්තයෝ.. එහේ ගිහින් හිදින්නෙලූ....
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Jun 4, 2015 #11,156 ලංලං වෙලා සිතින් මා.... හොර රහසෙ ගොලු වෙලා.. දැනදැනත් අහිමි බැව් මා පෙ.....
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jun 4, 2015 #11,158 ලාබ සිනා සිත කළඹන නුහුරු සෙයිලමේ
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Jun 4, 2015 #11,159 මා සදට කැමති බව දැනගෙන ඔබ සද අයින් කලා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කලා නටුවෙන්