Sinduwen Sinduwa

Status
Not open for further replies.

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    රත්තරං නෙත් දෙකෙන්..
    සලා සිහිල් පවන්...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නිලට නිලේ~නිල් කැටේට කඩා හැලෙන
    ජල කඳකට සීත සදන උල්පත ඔබය
    ඒ නිල් ජලකඳ මතු
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    තරුද නිදන මහ රෑ...
    නිදමි දහද නිදි නෑ...
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින්
    මගෙ පන කෙන්ද ගෙනියන්න කව්දෝ ඇවිත්.....
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ජැන්ඩි පහට නොඇන්දාට...
    ගෙදර චන්ඩිකම් කලා..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
    රන් වළල්ල අතේ දමාලා
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට ...
    දිස්වන පබළු එකෙන් එක දිලිසෙන දාට...
    ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ටිකිරි ටිකිරි ලියා
    කළෙත් අරන් ළිඳට ගියා
    ළිඳ වට කර කබරගොයා
    කකුල කාපි දිය බරියා
    :baffled:

    ට යන්නෙන් සින්දු මතක් වෙන් නෑ යකූ:dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දවසේ කරදර කර උඩ
    ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
    මූදේ කර වටක් ගිලී
    ඉර හිනැහෙන්නේ
    සසර දුකට මේ හැටි ඇයි
    අපි ලතැවෙන්නේ
     
    • Like
    Reactions: rcccc

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මා එක්කලා අමනාපව වී දබර
    දූගේ තාත්තා එන්නේ නැහැ ගෙදර
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    රාත්‍රිය උදා උනා..
    නින්ද ඇයි නොඑන්නේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිල් තරුවී ඔබ තරම්~
    නෙතු කිරණින් මා දවා..
    දෑත පැතූ ළමැදේ හොවා~
    හුයකින් වෙලා මා වෙලා..
    නව අරුණෝදේ මට මැවුවා වු~
    ඔබ ආදරයේ දෙව්දූ තමා..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මලට සුවද සේ යොවුන් ජීවිතේ
    පිළිගමු අපි නෑවුම් ආද‍රේ
    හද සිනාවේ නෙතු දයාවේ
    මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තයේ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    සුවදක් සේ මා ළග රැදුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා


    සුදු රුලි ගවුමෙන් හැඩවී
    පෙර ඔබ ආ හැටි සිහි වී
    දගකාරිය ඔබ මට පෙම් කල
    මතකය ඔබ ළග නැවති...
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    රුද නිදන මහ රෑ..
    නිදමි මහද නිදි නෑ...
    මතක පොතේ කදුලින් කටු ගෑ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
    දෙවිවරු වැන්දේ පුදකොට පිපුනු මල් මත
    රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
    ලබාගන්න වරම් දෙන්න යොමා සවනත...
     
    Status
    Not open for further replies.