බඹරා වගේ විසේකාරයා
මම දෙබරා වගේ ගණන්කාරයා
සමනලයා වාගේ මම හැඩකාරයා
මීමැස්සා වාගේ හරි වැඩකාරයා
මම දෙබරා වගේ ගණන්කාරයා
සමනලයා වාගේ මම හැඩකාරයා
මීමැස්සා වාගේ හරි වැඩකාරයා
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේයලි උදාවු වසන්තේ ලෙසින්
එන්න ලංවී සදා ආදරෙන්
කදුලු බිදුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නේ මේ ජිවෙතෙන්
එන්න ලංවී සදා ආදරෙන්
මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩනා
ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
දකින දසුනෙ දෙනත රැදුනෙ සොදුරු ඔබ රුව වේමුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම් ශ්රී
ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබිලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ.....

වළාකුලක් වී නිල් අහසේදකින දසුනෙ දෙනත රැදුනෙ සොදුරු ඔබ රුව වේ
සවනෙ ඇසුනේ පවනෙ රැදුනේ ඔබගේ කටහඩ වේ...............![]()

ගයා ගීතයන් ගමේ වෙල් එළියේවළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුලගේ![]()

මා දැසේ වේදනා ඔබ දැසේ පෙම් සිනාගයා ගීතයන් ගමේ වෙල් එළියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමඟින් එදා ඒ මා තමා
අද නැතුවා වගෙයි ඈ මේ ගමේ.....![]()

නාමල් මිටක් සුදු දෝතින් අරං...මා දැසේ වේදනා ඔබ දැසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ නැත වයිර චේතනා![]()
යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේනාමල් මිටක් සුදු දෝතින් අරං...
ඉරිදා උදේ ඈ කොහිදෑ ගියේ.....
ලොවේසැමා එකම දැයේ දූ දරුවන් වේවායොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ
රැන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
වන්දනාවෙ යමු පේවීලා තිසරණ සරනේලොවේසැමා එකම දැයේ දූ දරුවන් වේවා
වාද නැති භේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා......

එහෙනම් "ම" පටන් ගන්න..වන්දනාවෙ යමු පේවීලා තිසරණ සරනේ
වදින්ටා වදින්ටා රම්ය ......
![]()



මලට සුවඳ සේ යොවුන් ජීවිතේඑහෙනම් "ම" පටන් ගන්න..![]()
වී පැදුරෙන් ඉගිලීගිය කුරුල්ලකු ලෙසින්...මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවී.....