Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බඹරා වගේ විසේකාර‍යා
    මම දෙබරා වගේ ගණන්කාර‍යා
    සමනල‍යා වාගේ මම හැඩකාර‍යා
    මීමැස්සා වාගේ හරි වැඩකාර‍යා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යන්න එපා ඉන්න නගේ තරහා මොටද හදේ
    නිතඹ සලන සලන රූ සිරි යුත් නුඹේ වරුණේ
    මල් මදහස රැදුනු මුවේ නුබේ සුව දැනුන රැයේ
    සිත සරසා සනහා ඇයි මගේ සද යන්න ගියේ:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා
    ‍යාල් දේවි‍යෙන් වඩින්න නිත්‍යරංජනා
    කෝලම් රටා මැවිච්ච ලෝකේ පතා
    හිතේ පැතුම අරන් ‍යමුද ආවඩා ති‍යා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යලි උදාවු වසන්තේ ලෙසින්
    එන්න ලංවී සදා ආදරෙන්
    කදුලු බිදුවක් වගේ නෙත් අගින්
    ඇයිද සමුගන්නේ මේ ජිවෙතෙන්
    එන්න ලංවී සදා ආදරෙන්
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යලි උදාවු වසන්තේ ලෙසින්
    එන්න ලංවී සදා ආදරෙන්
    කදුලු බිදුවක් වගේ නෙත් අගින්
    ඇයිද සමුගන්නේ මේ ජිවෙතෙන්
    එන්න ලංවී සදා ආදරෙන්
    නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
    මන්දහාස මුහුනේ හරියට හැන්දෑවක් වාගේ.......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩනා
    ඒ හිරු එලි‍යේ නැණ මල් පොඩි පිපුනා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දි‍යවර අපෙ අම්මා
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩනා
    ඒ හිරු එලි‍යේ නැණ මල් පොඩි පිපුනා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දි‍යවර අපෙ අම්මා
    මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ
    මුනි නන්දන සිරි පාද වඳිම් ශ්‍රී
    ශාන්තී කරුණා ගුණ ආනන්දේ
    ලැබිලා කරුණා ගුණ ආනන්දේ
    පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ.....
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ
    මුනි නන්දන සිරි පාද වඳිම් ශ්‍රී
    ශාන්තී කරුණා ගුණ ආනන්දේ
    ලැබිලා කරුණා ගුණ ආනන්දේ
    පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ.....
    දකින දසුනෙ දෙනත රැදුනෙ සොදුරු ඔබ රුව වේ
    සවනෙ ඇසුනේ පවනෙ රැදුනේ ඔබගේ කටහඩ වේ...............
    ;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දකින දසුනෙ දෙනත රැදුනෙ සොදුරු ඔබ රුව වේ
    සවනෙ ඇසුනේ පවනෙ රැදුනේ ඔබගේ කටහඩ වේ...............
    ;)
    වළාකුලක් වී නිල් අහසේ
    පාවී යන්නම් නිදහසේ සුලගේ;)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වළාකුලක් වී නිල් අහසේ
    පාවී යන්නම් නිදහසේ සුලගේ;)
    ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
    දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
    ඈ සමඟින් එදා ඒ මා තමා
    අද නැතුවා වගෙයි ඈ මේ ගමේ.....:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
    දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
    ඈ සමඟින් එදා ඒ මා තමා
    අද නැතුවා වගෙයි ඈ මේ ගමේ.....:(
    මා දැසේ වේදනා ඔබ දැසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ නැත වයිර චේතනා:(
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    මා දැසේ වේදනා ඔබ දැසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ නැත වයිර චේතනා:(
    නාමල් මිටක් සුදු දෝතින් අරං...
    ඉරිදා උදේ ඈ කොහිදෑ ගියේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාමල් මිටක් සුදු දෝතින් අරං...
    ඉරිදා උදේ ඈ කොහිදෑ ගියේ.....
    යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ
    රැන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ
    රැන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
    ලොවේසැමා එකම දැයේ දූ දරුවන් වේවා
    වාද නැති භේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා......
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ලොවේසැමා එකම දැයේ දූ දරුවන් වේවා
    වාද නැති භේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා......
    වන්දනාවෙ යමු පේවීලා තිසරණ සරනේ
    වදින්ටා වදින්ටා රම්‍ ......

    :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වන්දනාවෙ යමු පේවීලා තිසරණ සරනේ
    වදින්ටා වදින්ටා රම්‍ ......

    :lol:
    misc-jackie-chan.png
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    වන්දනාවෙ යමු පේවීලා තිසරණ සරනේ
    වදින්ටා වදින්ටා රම්‍ ......

    :lol:
    එහෙනම් "ම" පටන් ගන්න..:yes::):cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එහෙනම් "ම" පටන් ගන්න..:yes::):cool:
    මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
    පිළිගමු අපි නැවුම් ආදරේ
    හද සිනාවේ නෙතු දයාවේ
    මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවී.....
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
    පිළිගමු අපි නැවුම් ආදරේ
    හද සිනාවේ නෙතු දයාවේ
    මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවී.....
    වී පැදුරෙන් ඉගිලීගිය කුරුල්ලකු ලෙසින්...
    ඉගිල යන්න බැහැ ම .....
     
    Status
    Not open for further replies.