Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නුවන් චාමර සලා සෙමෙන් ඉඟිබිඟි කලා
සිතින් මදහස සලා දෑස මන්මත් කලා
ජීවිතය මගෙ දුරට ගෙනිහින් දුර දමා ඔබ වෙන්ව ආවා
හඬන මගෙ සිත නළවගන්නට සිතක් මා හට ඇවැසිවුවා

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර රැදුනා
සුවදක් සේ මා ලග රැදුනා:dull:
 
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    වසන්තයේ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    පවනක් වී ඔබ දුර රැදුනා
    සුවදක් සේ මා ලග රැදුනා:dull:



    ♫♫නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ
    ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
    මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ මාගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෝරලේමහත්තයා;14246775 said:

    ♫♫නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ
    ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
    මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ මාගේ
    ගග අද්දර මා සිහිල් සෙනෙහේ සැනහී
    හද සන්ත්කවය අනුහස් ආසිරිවී
    ඔබ හමුවේ මා මුව ගොලුවූවා
    ගග අද්දර පෙම් කැදවුම් රස දැහැනේ
    ඉහ අද්දර පිපි ප්‍රර්තනා සිහිනේ
    පිබිදුනි ආශා ගිනිසුලුසේමා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හොඩියේ
    පිංචිලා ලියවූ දිනේ
    සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ
    අනිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා
    මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මතකයන් වාගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගතින් ඉන්නට නැතත් ලංවී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්
    සිතාගන්නනට බෑ සිතාගන්නනට බෑ:no:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බිදුවක් ඉවසා අහන්න හිතවත..
    ඈ මගේ පෙම්වතියයි..
    කිසිදා නොලැබෙන පෙමක් පතා ඔබ..
    ඇය රිදවනු වැරදියි..

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යදමින් බැඳ විලංගු ලා
    මගේ පුතා රැගෙන යන්න,
    ඉඳිකටු ඇන ඇඟිලි තලා
    දෙතිස් වධය පමුණුවන්න,
    අළුත් ලොවක් ගැන සිතීම
    දඬුවම් දෙන වරද නම්,
    කුමට එරට අධිකරණය
    නීතිය සහ විනිසුරන් ..:eek:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නිහඩ පාලු හැන්දෑවේ...හීන ගංතෙරේ...
    පේවි එන්න ඇත්නම් සීතලේ...
    කෝඩුකාර හීනයේ..හදට බැදි සෙනේ...
    දෝරෙ යන්න වාගෙයි හීසරේ...
    ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී..
    අපට අප අහිමියි හිතවතී..

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනිව හඩන්නම්
    දුක මා තනිව විදින්නම්
    තනිව සිතන්නම්
    සැමදා තනියෙන් ඉන්නම්:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ පුංචි රෝස මලේ
    මම‍යි නුඹේ වි‍යපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රාජ කුමාරි මල්සර දෝණී
    සක්මන් මලුවේ...ඇවිදිනවා
    රාජ කුමාරිගෙ ලස්සන දැකලා
    රජ උයනේ මල් හිනැහෙනවා:D
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Wada Raha Wada Raha Wada Raha
    Wada Raha Pyar Se Pyar Ka
    Ab Hum Na Honge Juda

    Yeh Meri Dhadkane Sun Raha Hai Khuda
    Chahe Tumhe Kis Kadar Mera Dil
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo:
    ලස්සන ඇස් දෙක ලග
    මොහතක් නවතින්නට
    අවසරදැයි කියන්න
    තරහද මගේ ඉල්ලීමට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
    රන් වලල්ල අතේ දමාලා
    ඉඟත් නලවලා බඳත් නලවලා
    ආවේ රන් මැණිකා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවුලු පියන්පත් වහන්න සදලු තලාවේ...
    ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැදි තලාවේ...:nerd:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසන්ත‍යේ පිබිදෙන මල් පි‍යලි වගේ
    සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ
    දඟකාර වැහි පොදක් වගේ
    අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වීදි කොනේ මාවත අද්දර
    හඩනා කිරිදරුවෝ
    කවදා හෝ නුබ වියපත්වුදා
    පියා කොහේදැයි මවගෙන් අසනු එපා:no:
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    වීදි කොනේ මාවත අද්දර
    හඩනා කිරිදරුවෝ
    කවදා හෝ නුබ වියපත්වුදා
    පියා කොහේදැයි මවගෙන් අසනු එපා:no:
    පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් උනා
    ගෑස්පහට ලං වෙන කොට අපි හොදටම හවස් උනා....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙතු කඩා හැලෙන තරුවක් වාගේ
    මතකයි ඈ දෙව්ලියක් වාගේ
    තොල් මත පොපියන පිනිබිදු වාගේ
    මතකයි මා හද නැටුවා වාගේ
    මනාලියක් වී ඇ අද මා අසලින් ඉන්නේ
     
    Status
    Not open for further replies.