වසන්තයේ සිත සැලුනානුවන් චාමර සලා සෙමෙන් ඉඟිබිඟි කලා
සිතින් මදහස සලා දෑස මන්මත් කලා
ජීවිතය මගෙ දුරට ගෙනිහින් දුර දමා ඔබ වෙන්ව ආවා
හඬන මගෙ සිත නළවගන්නට සිතක් මා හට ඇවැසිවුවා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර රැදුනා
සුවදක් සේ මා ලග රැදුනා

වසන්තයේ සිත සැලුනානුවන් චාමර සලා සෙමෙන් ඉඟිබිඟි කලා
සිතින් මදහස සලා දෑස මන්මත් කලා
ජීවිතය මගෙ දුරට ගෙනිහින් දුර දමා ඔබ වෙන්ව ආවා
හඬන මගෙ සිත නළවගන්නට සිතක් මා හට ඇවැසිවුවා

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර රැදුනා
සුවදක් සේ මා ලග රැදුනා![]()
ගග අද්දර මා සිහිල් සෙනෙහේ සැනහීකෝරලේමහත්තයා;14246775 said:
♫♫නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ
පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් උනාවීදි කොනේ මාවත අද්දර
හඩනා කිරිදරුවෝ
කවදා හෝ නුබ වියපත්වුදා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා![]()