ලං ලං වෙලායායුතු මග නොදැන අතරමග
ජීවේතේ නැවතිලා
මගේම යැයි දහසක් දේ අද
මවෙතම එරෙහිවෙලා![]()
සිතින් මා හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
වෙන්වෙන්න බෑ මට පෙම්කල නිසා......

ලං ලං වෙලායායුතු මග නොදැන අතරමග
ජීවේතේ නැවතිලා
මගේම යැයි දහසක් දේ අද
මවෙතම එරෙහිවෙලා![]()

ලස්සන ලෝකයේ මට හිමි ආදරෙ....යායුතු මග නොදැන අතරමග
ජීවේතේ නැවතිලා
මගේම යැයි දහසක් දේ අද
මවෙතම එරෙහිවෙලා![]()
සාගරය බදු වෙදනාවෝ සුන් වෙලා යනවෝලං ලං වෙලා
සිතින් මා හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
වෙන්වෙන්න බෑ මට පෙම්කල නිසා......![]()
සුභ පැතුම් නුලට ජය වේවා![]()
මෙම තෙරෙඩ් එක අවුරුදු 03 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !
THANK YOU!
![]()
වසත් කාලය මනරම්සාගරය බදු වෙදනාවෝ සුන් වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ...
![]()
මෙම තෙරෙඩ් එක අවුරුදු 03 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !
THANK YOU!
![]()
පානම්පත්තුවේ ඩිංගිරි අම්මායලසෝ දුකින් මා මල පසු
ඔබෙන් නොලැබ අනුකම්පා
විසල් මතක රන්කොත බැඳ
සැමරුම් ගී ලියනු එපා
යස ඉසුරු පිරුනු තැනාපානම්පත්තුවේ ඩිංගිරි අම්මාය
ගමේ අයට නම් ගජමන් නෝනාය
කවිකර කියන්නේ දෑසින් දුටු දේය
වටවන්දනාවෙදි නඩයම දුටු දේය
යස ඉසුරු පිරුනු තැනා
සිරි දෙව් දූ සිටින තැනා.....

ලෙන්ගතුකම වැඩි හන්දයි උදේ හවා ඔබ සිහිවන්නේනිල් අහස් තලේ අගේ
නෑ වලාකුළු![]()
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරීලෙන්ගතුකම වැඩි හන්දයි උදේ හවා ඔබ සිහිවන්නේ
නොදැක ඉන්න බෑරිහන්දයි නෙතු අද්දර කදුලු පිරෙන්නේ
සුන්දරත්වයෙන් පිරි සොඳුරු ම සිහිනේ
රන්මසු නෑ කියා... මා දිලිඳුයි කියා කීවා.....
බැලුවෙ ඔබ අද මා දිහා පට පිලි දවටා ආ නිසා...
ලිහිණින් රෑන පියා සලන්නේයන්න රටවටේ
එන්න මා පියෙ
ලස්සන ශ්‍රී ලංකා වේ
සීගිරියේ කැටපත් පවුරේ
තුං සිංහලේ
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්නින්ද නේන රාත්‍රියේ
මෙ පළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්සියේ
ලැබුනත් නෙත් යුග දහසක උරුමේමල් බර හිමිදිරියේ පිපුනේ
ඇසල අරලිය මලා.....//
ලා හිරු සේයා පා වෙන ලීලා ..//
මි අබ වනයේ ගී හඩ පතුරාලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගේ..
ඔබව බලා ගන්නට අම්මේ.......
ඔබව බලා ගන්නට අම්මේ.............
ඉර හඳ පතුරන එළියට
වැඩියෙන් ඔබ මට හරි එළියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ................